සාහිත්‍ය කළා පිලිබඳ මාක්සීය සෞන්දර්ය ප්‍රවේශය
කලාව වින්දනය තුලින් තෘප්තිය ලබාදෙනවා.කලාත්මක සමාජ නිෂ්පාදන භාවිතයක් වන එය මානව ලලසාවන් සඳහා අවකාශය තහවුරු කරනවා.එය වෛශයික අවශ්‍යතාවයෙන් ප්‍රේරණය වුනු මිනිසා එතෙක් මෙතෙක් සොයාගත් විශ්මිත නිශ්පාදන භාවිතය ලෙස හඳුන්වන්න පුළුවන්.
Kadapath Rupaya - කැඩපත් රූපය
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Barty B Kudahetti - බර්ටි බී කුඩාහෙට්ටි
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- ISBN: 9789551558901
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40