ගුල්සාරි හැමවිටම පාහේ දිගු ලොමින් ගහන ගෙලැති විශාල වෙළඹක වු සිය මව පසුපසින් තණපිටි හරහා වැටි වැටී යමින් නැගිට ගන්නට හා හා පුරා කියා වෙර ගත් පළමු අවස්ථාවේ සිට පැවතියා වූ තමාටම විශේෂ වු ගමන් ලතාව රැක ගන්නට උත්සාහ දැරීය.දිගු ලොමින් ගහණ ගෙලැති උගේ මවු වෙළඹ දිස් වූයේ උණුසුම් කිරි පැහැති වලාවක් පරිද්දෙනි.. ඇගේ තණපුඩු දැඩි වූ අතර ඉන් ගලා ආ කිරෙහි මිහිරෙන් හා අධික බවින් ගුල්සාරිට ඉස්මුරුත්තා ගතියක් පවා දැනුණේය. අම්මා - යන මේ සියල්ලම එකම එක කිරි උගුරක අඩංගුව තිබුණේය.ගෙලෙහි ලොම් ගහන වූ විසල් වෙළඹද තදැති මවක් වන බවක් පෙනිණි. නුවුවමනා හිරිහැර ගුල්සාරිගෙන් පැමිණෙන විට ඇය කළේ පැටවාගේ අර මදක් රිදෙන්නට හැපීමය. තව දුරටත් ඇති තරම් බොන්නට කිරි නොවී. ඌට තණ උලා කෑමට සිදු විය.
Piano Vadakaya - පියානෝ වාදකයා
- Publisher: Subavi Publishers - සුභාවී ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789557189208
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65