"කිසි දිනෙක මම ඒ රාත්රිය අමතක නොකරන්නෙමි, මගේ මුළු දිවියම මුදා තැබූ එක් දිගු රාත්රියක් බවට පෙරළූ ඒ කඳවුරේ ගෙවූ පළමු රාත්රිය.
කිසි දිනෙක මම අමතක නොකරන්නෙමි ඒ දුම් වළාවන්. එසේම කිසි දිනෙක මම අමතක
නොකරන්නෙමි නිහඬ අහස්තලය යට සිරුරු දුම් වලාවන් බවට හැරෙනු මා දුටු ළමුන්ගේ
කුඩා මුහුණු. කිසි දිනෙක මම අමතක නොකරන්නෙමි, ආදරය කිරීම උදෙසා වූ
අභිලාශයේ සදාතනික බව මට අහිමි කළ නිශාචර නිහැඬියාව. කිසිදිනෙක මම අමතක
නොකරන්නෙමි මගේ දෙවියන් හා ආත්මය ඝාතනය කර දමා මගේ සිහින අළු බවට පත් කළ
නිමේෂයන්. කිසි දිනෙක මම අමතක නොකරන්නෙමි දෙවියන් වහන්සේ වැඩ සිටින තුරු
ජීවත්විය යුතු යැයි මා හට දඬුවම් නියම කළද. නැති, කිසිම දිනෙක හෝ අමතක
නොකරන්නෙමි මම."
Rathriya - රාත්රිය
- Publisher: Subavi Publishers - සුභාවී ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Elie Wiesel - එලී වියෙසෙල්
- ISBN: 9789557189048
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45