නට්සි ඝාතන කඳවුරක විසූ ළමයකුගේ මතක එකතුවකි. තුන් හැවිරිදි වියේ දරුවකු සිටියදී එස් එස් භටයන් විසින් තම දෑස් ඉදිරිපිටදීම සිදු කළ සිය පියාගේ ඝාතනයෙන් පසුව නට්සි ඝාතන කඳවුරක ඔහු අත්විඳින දුක, වේදනාව, භීෂණය, ආදරය, දයාව, මිත්‍රත්වය ආදී සංවේදනාවන් ඉදිරිපත් කරන අයුරු ඉතා අපූරුය.
නට්සි
ඝාතන කඳවුරක විසූ ළමයකුගේ මතක එකතුවකි. තුන් හැවිරිදි වියේ දරුවකු සිටියදී
එස් එස් භටයන් විසින් තම දෑස් ඉදිරිපිටදීම සිදු කළ සිය පියාගේ ඝාතනයෙන්
පසුව නට්සි ඝාතන කඳවුරක ඔහු අත්විඳින දුක, වේදනාව, භීෂණය, ආදරය, දයාව,
මිත්‍රත්වය ආදී සංවේදනාවන් ඉදිරිපත් කරන අයුරු ඉතා අපූරුය. - See more at:
http://surasa.lk/books/%e0%b6%9a%e0%b7%90%e0%b6%b6%e0%b6%bd%e0%b7%92-kabali/#sthash.QL0vWlEj.
Kabali - කැබලි
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ravindra Wijayawardhana - රවීන්ද්‍ර විජේවර්ධන
- - Binjamin Wilkomirski - බෙන්ජමින් විල්කොමිස්කි
- ISBN: 9789556775747
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45