බලැත්තවුන් හට බන් වෙරෙහි නො නැවත
විපත් පැමිණියත් ඉන් කිසි නිගා නැත
මහත් විදුරු ගිරි බිතකට වැද අනුත
සුනත් දළ ඇතුට ලොව අපහසෙක් නැත
මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත
නිදොස් කෙනෙකු මෙ දියත උපදනේ නැත
වෙසෙස් සිනිඳු මුවරද බර සහස් පත
කොරොස් නළින් යුතු වෙයි කටු පෙළිනි යුත
Subhashithaya - සුභාෂිතය
- Publisher: Samayawardhana - සමයවර්ධන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- ISBN: 9789555701314
- Availability: Out Of Stock
-
Rs. 100.00
- KBOOKS Cashback Rewards: 10
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Amawathura - අමාවතුර
බුදුරජාණන්වහන්සේගේ පුරිසදම්ම සාරථි ගුණය ආලවක,අංගුලිමාල,නාලාගිරි දමනය ඇසුරෙන් විස්තර කර ඇති ගද්..
Rs. 470.00
Buthsarana - බුත්සරණ
දරුවන් දෙදෙන යෙමින් සිටැ තමන් කෙළැ-ඇවිදි වෘක්ෂ සෙවණලු බලා, කෙළිවළන් බලා, ගල්ගුහා බලා, මැටියෙන් ඇඹූ..
Rs. 600.00
Subhashithaya - සුභාෂිතය
ටිබෙට් ජාතික එස් මහින්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත විස්තරාර්ථ විවරණ සහිත සුභාෂිතය ග්‍රන්ථයයි...
Rs. 500.00