මිනිසා මෙතරම් ඉක්මනින් පැන ගියේ කොහාටද? මගේ සිතට පැමිණියේ දෙගිඩියාවකි.ඒ සමඟම මගේ දෙපා අසලින් කිසියම් දෙයක් චලනය වන සිහින් හඬක් ඇසිණි.මා ප්‍රවේශමෙන් බිමට පහත් වූයේ අවට විපරම් කරන්නටයි.බිඳුණු වීදුරු කැබැලි දසත විසිරී තිබෙන නිසා මේ විපරම ප්‍රවේශමට කළ යුතුය.අසල වූ බස් රථයක් යට විපරම් කිරීමේ දී ආගන්තුකයා බස් රථය යට සැඟවී සිටින ආකාරය මට පෙනිණි.
The Hardy Boys 5 - Nayagara Wikramanvithaya - නයගරා වික්‍රමාන්විතය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Sudath Rohan - සුදත් රොහාන්
- - Franklin W Dixon
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245664238
- Availability: Available
-
Rs. 680.00
- KBOOKS Cashback Rewards: 68