තේ කර්මාන්තය මෙරට ස්තාපිත කිරීම සඳහා මෙහි පැමිණෙන සුදු ජාතික ව්‍යාපාරිකයෙකුගේ තීක්ෂණ ව්‍යාපාරික ඥානය මෙන්ම පැරණි වතු ආර්ථිකයේ මූලිකාංගයන්, විවිධ සමාජ ස්ථර, ස්වාමි සේවක සබඳතා නොසලකා පිවිතුරු ප්‍රේමය විකසිත වන අයුරු සුදු කහට තුළින් චිත්‍රණය වේ.
Sudu Kahata - සුදු කහට
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Srima Lalani - ශ්‍රීමා ලාලනී
- ISBN: 9789556774870
- Availability: Out Of Print
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hansa Geethaya - හංස ගීතය
අද අප අතරින් ගිළිහෙමින් පවතින ගැමි සුන්දරත්වය යළි නූතන ලෝකයට විදාරණය කරමින් ඉඩම් හිමි ධනවත් පවුලක තර..
Rs. 325.00
Kumana Natum Keli - කුමන නැටුම් කෙළි
ලෝකෝත්තර විමුක්තිය උදෙසා ජීවිතය කැප කළ ද ලෞකික ආශාවන් සිත ඔද්දල් කරන ආකාරය රමණීය ලෙස ඉදිරිපත් කෙරෙන ..
Rs. 275.00
Uththarithara Yashodhara - උත්තරීතර යශෝදරා
බෞද්ධ සාහිත්‍යයේ සුවිශේෂ ශ්‍රේෂ්ඨ කාන්තා චරිතාපදානයක් විවරණය කෙරෙමින් රචිත කලාත්මක හා දෘෂ්ටිමය දේඅංශ..
Rs. 350.00
Ambapaliya - අම්බපාලිය
බෞද්ධ සාහිත්‍යයේ සැබැවින්ම ජීවත් වූ චරිතයක් වන අම්බපාලි නගරශෝභිනිය පිළිබඳ තොරතුරු හා ඓතිහාසික විස්තර..
Rs. 275.00
Saamawathi - සාමාවතී
ප්‍රාග් බෞද්ධ ජන සමාජයේ අධ්‍යාත්මික දොරටුවෙන් පිළිපන්, වෛරයට මෛත්‍රිය කළ ශ්‍රේෂ්ඨ බෞද්ධ සැදැහැවතියක ..
Rs. 300.00
Thambapanni - තම්බපන්ණි
සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යට යටවු ගැහැනියකගෙ කඳුලු හදවතින් දකිනා ඓතිහාසික ප්‍රබන්ධ නව කතාව...
Rs. 225.00
Bhadra Kundalakesa - භද්‍රා කුණ්ඩලකේසා
සියල් යසඉසුරුන් සපිරි සිටු මැදුරක අපරිමාණ සැපසම්පතින් ආඪයව සිටියද දිවි දෙවැනිකොට ස..
Rs. 300.00
Vishaka Situ Kumari - විශාකා සිටු කුමාරි
ගුණ ධර්මවලින් පිරි ආධ්‍යාත්මික පසුබිමක් තුළ ලබන උපරිම ආශ්වාදජනක සාමකාමි ධර්මනුකුල සැනසීම ආදරය ..
Rs. 200.00
Hansa Githaya - හංස ගීතය
අද අප අතරින් ගිළිහෙමින් පවතින ගැමි සුන්දරත්වය යළි නූතන ලෝකයට විදාරණය කරමින් ඉඩම් හිමි ධනවත් පවුලක තර..
Rs. 325.00
Ira Hewanali - ඉර හෙවණැලි
" වත්මන් සමාජ යථාර්තය මනාව පිළිබිබු කරන මෙම නවකතාව තුලින් වනචාරීන් සමාජගත වන අන්දමත් පසුව කාලයාගේ ඇව..
Rs. 300.00
Hemanthaye Wasanthayak - හේමන්තයේ වසන්තයක්
" නේවාසික අධ්‍යාපනය ලබන සිසුවියකගේ අත්දැකීම් පසුබිම් කර ලියු නව නිර්මාණයකි."..
Rs. 250.00
Piditha Sithata Sahanayak - පිඩීත සිතට සහනයක්
" නිරෝගී මනසක් උදෙසා මේ පොත ප්‍රයොජනවත් වේ."..
Rs. 425.00
Natum Guruwari - නැටුම් ගුරුවරි
" ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රකාශ ආධාර ලබා ප්‍රකාශිතය."..
Rs. 350.00
Uthpalawanna - උත්පලවණ්නා
එහෙත් බැලූ බැල්මටම මෙම යෞවනයා තමන්ට වඩා වයසින් ළා බාල බව හැඟුණු කාන්තාව එම ඉල්ලීම එකවරම ප්‍රතික්..
Rs. 400.00