'මහා පොත්ගුල් දැණුම හිස ගෙන
විෂය කරුණුම මුවින් බැණ බැණ
ඉඩක් ලද්දොත් ආදරේ ගැන
වචන මුමුණන පෙම්වතුන් කැළ
නොදකී පයට පෑගෙන
සිලිටි රොබරෝසියා
තැන තැන වතළ...
.
.
.
නවත්තලා එක හුස්මේ දුවන ගමන
බිමින් තබා හිස බර කළ
මහා දැණුම
පාත් වෙලා අතට අරන් කැඩුණු මලෙක
තොල් සනහන කෙනෙක් නොමැත..
Sudu Kathak Ha Madu Vithak - සුදු කතක් හා මධු විතක්
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Nirasha Gunasekara - නිරාෂ ගුණසේකර
- ISBN: 9789553102133
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35