මට ගමට එන්න ගමට එන්න (මට ගමට එන්න)
කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න) ...//
කළු දුමින් වැසුණු ගම්දොර නොපෙණෙයි
මං වැලහෙයි
පය මරු වැල් පැටලෙයි
ඇන්ටෙනා තුරෙන් තුර පසු කර
පියසි උඩින් ඉගිල්ලෙන්න
අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න
මුළු නුවරම ගිනි ගත් සැණකෙළියයි
හිස බරයි
මගේ හද මිට කකියයි
එන පාළොස්වන පෝයදාට (එන පාළොස්වන පෝයදාට )
හඳ වාගේ ඔබ දකින්න (හඳ වාගේ ඔබ දකින්න)
අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න
Sudu Neluma - සුදු නෙළුම
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Rathna Sri Wijesingha - රත්න ශ්‍රි විජේසිංහ
- ISBN: 9789552010276
- Availability: Available
-
Rs. 425.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Suba Udasana - සුබ උදෑසන
විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය 1988 - රාජ්‍ය සාහිත්‍ය සම්මානයඅපි අපේ පැටවුන්ට කියා දෙමු පියාඹන්ට ස්වාධී..
Rs. 400.00
Wassane - වස්සානේ
වස්සානය ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුර සුදු මල..
Rs. 150.00
Netha Nilupul - නෙත නිලුපුල්
තනමල්විල මල් ගෝමර පොකුරු පිපෙන්නහඳපානා ගල මුදුණින් වැවට බසින්නකන්ද උඩින් ගෝමරියේ වැවට බසින්නවැ..
Rs. 250.00
Tharu Lakuna - තරු ලකුණ
සමනොල ගල වනන්තරේ මල් යහන සකි සඳ නුඹ ඒ යහනට සඳ පහන සිඹ සනහා එහි නිදනා කිරි සිහින කිරි මවුදෝ නුඹ සු..
Rs. 250.00
Biya Nowan Ayyandi - බිය නොවන් අයියන්ඩි
ඔහුගෙ නම රස්කෝල්නිකොවු වන්නට පුළුවන්යඈ ඔහුගෙ පෙම්වතිය වූ නමුත්සෝනියා නොවුණාය.යා නොහැකි බව කියා ඇඹරෙම..
Rs. 150.00
Sandhya Theerthaya - සන්ධ්‍යා තීර්ථය
උදම් වෙයි මහ මුහුද වැතිර ඉන්නී වෙරළ කොට්ටම්බ අතුපතර කණමැදිරි කෙළිමඩල නොතකාම වට අවට ඝණ අඳුර කැලි ..
Rs. 450.00
Aalakamandawa - ආලකමන්දාව
පුහුණු කල රසිකත්වය උදෙසා රත්න ශ්‍රී විජේසිංහ ලියු,අමරදේවයන් පටන් රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ,එච්.එම් ...
Rs. 300.00
Suwanda Muwarada - සුවඳ මුවරද
සසර ගොරතර අරණ ක්ලේශ ගිනි අවුළුවන ඇද හැලෙන මුරගසං වර්ෂා පුපුරු ගසනා කාම තණ්හා රෂෝමාන දොරටුවෙහි පැරණි ..
Rs. 250.00
Geththampana - ගෙත්තම්පාණ
අවමගුල් තොරණ.සොහොන ළඟ තොරණහරි ලස්සනට ඇන්දාටඑන අයට තමයි ඒනොවෙයි මළ උන්දෑටසුදු තමයි ගැලපෙනා පාටදුක්මුස..
Rs. 450.00