බලාපොරොත්තු රහිත හෙණ පහරක් එල්ල වූ කලකදී මෙන් පරාක්රමගේ මවගේ වදන් වලින් සරෝජනීගේ සිරුර කිලිපොලා ගියේය . ඈ අන්ද මන්ද වුවාය. මෙය කෙසේ නම් විශ්වාස කරන්නද?අදහාගත නොහැකිව පරාක්රමගේ මව දෙස මොහොතක් බලා සිටි ඇය ආපසු හැරුණාය.
Sudu Piyum - සුදු පියුම්
- Publisher: Sooriyakantha Publishers - සුරියකාන්ත ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Upali Wanigasooriya - උපාලි වනිගසූරිය
- ISBN: 9789559294024
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Seethawo - සීතාවෝ
දැන් පහත් පහුවෙලා. මෙච්චර වෙලා මොනවද කලේ? සරෝජනී මිස් මම බැහැයි කියද්දී බලෙන්ම තියාගෙන ඩාන්සින් පුරු..
Rs. 350.00
Ranahansa Doni - රණහංස දෝණි
අපි ජීවත් වෙන්නේ වැලිඔය ඇතාවැටුණු වැව කියන ගමේ. උපන්දා ඉඳලම අපේ කනට ඇහුනේ වෙඩි සද්දේ. දැක්කේ කොටි අත..
Rs. 260.00
Saumya Rathriya - සෞම්‍ය රාත්‍රිය
"හිරුණි" ජීප්රියේ පැමිණි තැනැත්තා ජීප්රිය නවතා ඉන් බසිමින් කතා කළේය. ඇය එකවරම නැවතී පසුපස හැරී බැලුව..
Rs. 390.00
Nikma Yannata Pera - නික්ම යන්නට පෙර
කාන්තාවන් මෙසේ දිවිනසාගන්නේ ඔවුනට ඒ හැර වෙනත් විකල්පයක් නැති නිසා විය යුතුය. ඉදිරියට එන දුම්රිය දෙස ..
Rs. 330.00
Milina Wiya Kumudu Mala - මිලින විය කුමුදු මල
මම මේ ලියුම ලියන්නේ මට තවදුරටත් කරදර නොකරන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නයි. ඔබ වහන්සේ කෙරෙහි මගේ ස..
Rs. 380.00
Mal Pipennata Pera - මල් පිපෙන්නට පෙර
"මම කෙලින්ම කතාවට බහින්නම්කො. රැපිකාව කසාද බැන්දහම මම හිතුවේ මට නැන්දම්මා කෙනෙකුයි මාමණ්ඩි කෙනෙකුයි ..
Rs. 650.00