රුසියානු නිදහස් සටන කෙරෙහි බෙහෙවින් වැදගත් වූ සිද්ධියකි ‘පොටෙම්කින්‘ නම් යුද්ධ නෞකාවෙහි හටගත් කැරුල්ල. කැරුල්ල මැඩපැවැත්වූ මොහොතේ එයින් පළා ආ සටන්කාමී නාවිකයන්ගෙන් එක් අයෙක් ඔඩෙස්සාවේ දිළිදු ධීවරයෙකුටත්, ඔහුගේ නව හැවිරිදි කුඩා මුණුබුරු හටත් මුණ ගැසේ.
රුසියානු ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ වැදගත් සන්ධිස්ථානයක් වූ 1905 විප්ලවයට මේ කුඩා දරුවා හා ඔහුගේ සම වයස් මිතුරා නොදැනීම වාගේ දායක වන අන්දම විස්තර කෙරෙන මෙම නවකතාව රුසියානු නිදහස් සටනෙහි ජවනිකා කුඩා දරුවන් දෙදෙනෙකුගේ ඇසින් දක්නා ලබන අයුරු කදිමට චිත්‍රනය කර දක්වයි.
සුප්‍රකට ‘හත්පෙති මල‘ ළමා කතාවේ රචකයා වන වලෙන්තීන් කතායෙව්ගේ සුගම බස් වහර කෘතිය වෙත පාඨකයා විශ්මිත ලෙස අලවයි.
Sudu Ruwalak Dileyi - සුදු රුවලක් දිලෙයි
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Valentin Katayev - වැලන්ටීන් කතායෙව්
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789558033821
- Availability: Out Of Stock
-
Rs. 620.00
- KBOOKS Cashback Rewards: 62
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hath Pethi Mala Saha Thawath Katha - හත් පෙති මල සහ තවත් කතා
ශේන්යා හත් පෙති මල දිහා බැලුවහම දැක්කා ඉතිරි වෙලා තියෙන්නේ එකම එක පෙත්තක් බව.''අපරාදේ!පෙති හයක්ම කිස..
Rs. 1,200.00