ඇත්තෙන්ම ඔබට හිතාගන්න බැරිද? ඔබ පාවා දුන්නේ වෙන කවුරුත්ම නෙමෙයි ඔබ පවා දුන්නේ ඔබමයි.
"අවජාතකයෙක් කොහොමද අපේ පවුලේ කෙනෙක් වෙන්නේ එයාගේ අම්මගේ කැරැට්ටුව එයා දැන්වත් දැන ගන්න එක හොඳයි .පුජකයෙකුගේ හොර ප්රේමවන්තියෙක්ගේ දරුවෙක් අපි මොකටද කරට ගන්නේ,
ෆිලිෆ් රිවාරෙස් හෙවත් ඇට මැස්සා වයස 30 ක් පමණ ය. උපන් ස්තානය හෝ දෙමව්නොපියන් හෝ අවිනිශ්නීචිත ය. දකුණු ඇමරිකාව විය හැකිය. වෘත්තිය පුවත් පත් කලාවේදීයයි.. මිටිය, කළු කොණ්ඩය, කළු රැවුළ. පැහැපත් සම. නිල් ඇස්. පුළුල් හතරැස් නළල,නහය කට නිකට. ආ මේ තියේන්නේ විශේෂ සලකුණු. දකුණු කකුල නොන්ඩිය. වමත ඇඹරී ඇත. වමතේ ඇඟිලි දෙකක් නැත. කඩු පාරකින් ඇති වුණ අලුත් තුවාල කැළලක් මුහුණේ වෙයි. ගොත ගසයි. ආ මේ තියෙන්නේ තව සටහනක්... අති දක්ශ වෙඩික්කරුවෙකි, ඉලක්කකාරයෙකි. සිර භාරයට ගැනිමේදි පරිස්සම් වෙනු..
“මේ වගේ ගිනි ගහන හැන්දෑවක මේක උණුසුම් වැඩියි. ඒත් ඔයාට පොරොන්දු වුණු නිසා ඇඳගත්තා-“
“ෆිසොල් කඳු පළාතක් නිසා සීත ඇති. සුදු කැෂ්මියර් රෙද්ද වගේ ඔයාට වෙන මොකවත් ගැළපෙන්නේ නැහැ. ඕකට හරියන මල් ටිකකුත් මම ගෙනාව-“
“ලස්සන පොකුරු රෝස. මට ආසාවේ බෑ. මේවා දිය බඳුනක දාන එක හොඳයි. මල් පැළඳීම මට රුස්සන්නේ නෑ-“
“අන්න ඔයාගෙ තව මිථ්‍යා මතයක්-“
“නෑ. මම හිතුව මුළු හැන්දෑවක්ම මං වගේ මොට්ට මිතුරියකගෙ ඇඟේ දැවටිලා ඉඳල, මේ මල්වලට ම එපා වේ දෝ කියල-“
Ata Massa - ඇට මැස්සා
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - E L Voynich - ඊ එල් වොයිනිච්
- - Sugathapala De Silva - සුගතපාල ද සිල්වා
- ISBN: 9789552002257
- Availability: Available
-
Rs. 1,950.00
- KBOOKS Cashback Rewards: 125
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ese We Nam Minisune Asav - එසේ වී නම් මිනිසුනේ අසව්
ජීවිතය වූකලි ගලා හැලෙන සුන්දර දිය ඇල්ලකැයි චීන පඬිවරයෙක් කීවේය. එහෙත් අප ජීවිතය ලෙස දකින්නේ මෙම දි..
Rs. 550.00
Amuthu Ilandariya - අමුතු ඉලන්දාරියා
ශ්‍යාම් සෙල්වfදාරෙයි විසින් රචිත Funny Boy කෘතියේ සිංහල පරිවර්තනයයි. ස්වකීය ජීවිතය හා දේශපාලනය සං..
Rs. 550.00
Biththi Hathara - බිත්ති හතර
පත්තර රස්සාවේ එක හොඳක් තියෙනවා.. හැමදාම අලුත් දෙයක් කරනවා. අනුන්ට වැඩ කෙරුවත් තමන්ගේ වැඩක් කියලා හිත..
Rs. 450.00
Ballo Bath Kathi - බල්ලෝ බත් කති
""ශීඝ්‍රයෙන් වෙනස් වන්නාවූ සදාචාර සම්මතයන් හා පුරුෂාර්ථයන් විසින් කලබගැනියට පත් සමාජයක බල ලෝභයෙන් බි..
Rs. 550.00
Ikbithi Siyalloma Sathutin Jeewath Wuha - ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ
නැවත මුද්‍රණය - 2019 මැයි නිරුවත් දෙවියෙක් දිව්‍ය ලෝකයේත් සිටී. එ් කෙළියට කඩක් සඟවා යහළුවකුගෙන් එ..
Rs. 350.00