සූට්කේසයක්, එතුළ ඇති කමකට නැති ලට පට කිඑිපයක්. මේ තිස් හත් වසරක ජීවිතය තුළ ඔහු උපයාගෙන ඇති දේපලෙහි එකතුවයි.
එහෙත් මේ ලට පට එකිනෙක ගෙන එඅපහි ඉතිහාසය විමසන විට අපට හමුවනුයේ අප ප්‍රභල කම්පනයකට පත් කරනා කතා පුවතකි.
විසිවැනි සියවසේ වඩාත්ම ජනප්‍රිය සෝවියට් - රුසියානු ලේඛකයන් අතර
ඉදිරියෙන්ම සිටින්නේයැයි සැළකෙන සෙර්ගෙයි දෙවාල්තොව් ගේ මේ කෘතිය තියුණු
දේශපාලන විවේචනයක් ගෙන එන නවකතාවකි.
Suitkesaya - සූට්කේසය
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Sergei Dovlatov - සෙර්ගෙයි දොවාල්තොව්
- - Books to read in Quarantine
- ISBN: 97895515591063
- Availability: Out Of Stock
-
Rs. 380.00
- KBOOKS Cashback Rewards: 38
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thimur Saha Balakaya - තිමූර් සහ බලකාය
අතීතයෙහිදී අසරු සේනාංක නික්මෙන්නට පෙර ඔත්තු බැලීම පිණිස පෙරමගට යවන ලද පුද්ගලයා හදුන්වන ලද්දේ ගයිදාර්..
Rs. 340.00