සූට්කේසයක්, එතුළ ඇති කමකට නැති ලට පට කිඑිපයක්. මේ තිස් හත් වසරක ජීවිතය තුළ ඔහු උපයාගෙන ඇති දේපලෙහි එකතුවයි.
එහෙත් මේ ලට පට එකිනෙක ගෙන එඅපහි ඉතිහාසය විමසන විට අපට හමුවනුයේ අප ප්රභල කම්පනයකට පත් කරනා කතා පුවතකි.
විසිවැනි සියවසේ වඩාත්ම ජනප්රිය සෝවියට් - රුසියානු ලේඛකයන් අතර
ඉදිරියෙන්ම සිටින්නේයැයි සැළකෙන සෙර්ගෙයි දෙවාල්තොව් ගේ මේ කෘතිය තියුණු
දේශපාලන විවේචනයක් ගෙන එන නවකතාවකි.
Suitkesaya - සූට්කේසය
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Sergei Dovlatov - සෙර්ගෙයි දොවාල්තොව්
- - Books to read in Quarantine
- ISBN: 97895515591063
- Availability: Available
-
Rs. 380.00
- KBOOKS Cashback Rewards: 38