'කිම මා විජය මට මෙලෙස කරනුයේ..? කවා පොවා පුදා රැකගත් ඔබ උණුසුම නොමැතිව මා මියේවි..'
'සිංහ වංශය සදාකාලිකව ගලායනුයේ සොඳුරිය නුඹද සමඟමය.යුග යුග ගණන් මත්තේ අප ආදරය පරපුරෙන් පරපුරට කතිකා කරනු ඇත.ගෙත්තම් බදිනු ඇත..'
'නුඹ නොමැති කළ ඉතිහාසයට කතාවක් වී කුමකටද..මම හැතිරියක් වී අහවරය'
....
...
'රාජ්‍ය නායකයෙක් වනු මිස ප්‍රේමණීය විය නොහැකිය මට'
'ඉතිං..'
'නුඹ නික්ම යා යුතුය'
Sukumala - සුකුමාල
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sujith Akkarawaththa - සුජිත් අක්කරවත්ත
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789557570075
- Availability: Out Of Stock
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Giri Muduna - ගිරි මුදුන
"කෝමත් යුධවිරු රජුන් ගොනාට ඇඳීම දක්නට ඇති පොදු තත්වයකි. දේශපාලන සඟුන් වහනසේලා හා දේශපාලන කලාකරුවන්..
Rs. 550.00
Dehadak - දෙහදක්
සිද්ධාර්ථ කෝලිත උපතිස්ස සුනෙර දෙවුදත් සාරද අජාසත් සාලිස්සර එක සමයක එක යුගයක දිවි ගෙවූ දිව් සිරි..
Rs. 450.00
Giri Sirasa - ගිරි සිරස
"ජීවිතය ජයගත් විවිධ ක්ෂේත්රයන්හි බුහුමනට පත් තිස් දෙදෙනෙකුගේ චරිත සංග්‍රහයකි."..
Rs. 550.00
Athithaye Rasa Katha - අතීතයේ රස කතා
මෙහි සදහන් වනුයේ බුද්ධ ධර්මය ,ඉතිහාසය හා සම්භාව්‍ය සාහිත්‍ය පදනම් කර ගත කතා මාලාවකි ම..
Rs. 500.00
Purana - පුරාණ
මෙම කෘතියෙහි පුරාන කතා කතා 43 ඇතුලත් කර ඇත.මෙය ඉතිහාසය පිලිබදව ගවේෂණය කිරීමට උපකාරිවන ඉතා අගනා පොතකි..
Rs. 700.00
Siduhath Yashodara Adara Siritha - සිදුහත් යශෝදරා ආදර සිරිත
හීතල වෙච්ච දිසාලා. හරිම අජිවියි . ගල් පව්ව වගේම ..වෙනදා තම උණුසුම ඉදිරියේ වෙලී පැටලෙනා දිසාලා ..
Rs. 700.00