'කිම මා විජය මට මෙලෙස කරනුයේ..? කවා පොවා පුදා රැකගත් ඔබ උණුසුම නොමැතිව මා මියේවි..'
'සිංහ වංශය සදාකාලිකව ගලායනුයේ සොඳුරිය නුඹද සමඟමය.යුග යුග ගණන් මත්තේ අප ආදරය පරපුරෙන් පරපුරට කතිකා කරනු ඇත.ගෙත්තම් බදිනු ඇත..'
'නුඹ නොමැති කළ ඉතිහාසයට කතාවක් වී කුමකටද..මම හැතිරියක් වී අහවරය'
....
...
'රාජ්‍ය නායකයෙක් වනු මිස ප්‍රේමණීය විය නොහැකිය මට'
'ඉතිං..'
'නුඹ නික්ම යා යුතුය'
Sukumala - සුකුමාල
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sujith Akkarawaththa - සුජිත් අක්කරවත්ත
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789557570075
- Availability: Out Of Stock
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70