වැඩෙයි
මා තුළ
අලුත් පොළොවකි
අලුත් පසකි
මට දැනෙයි එහි තෙතෙහි
මුල් අදින හඬ
පත් නැගෙන බව
මල් පිපෙන බව
පැරණි තුරු අතරෙහි
ඇවිද ආ මට
අලුත් ගසක්
මා තුළ වැඩෙනු
දැනෙයි මට
Sulangehi Ma Sulangakwa - සුළඟෙහි ම සුළඟක්ව
- Publisher: Santhawa Publishers - සන්තව ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Nadun Yasitha Dasanayaka - නඳුන් යසිත දසනායක
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789550980826
- Availability: Out Of Print
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Vil Nethaka Mal Mathaka - විල් නෙතක මල් මතක
2017 රජත පුස්තක සම්මානය(කාව්‍ය) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි...
Rs. 200.00
Siyum Aththatu Nada - සියුම් අත්තටු නාද
පතින් පත ගිලිහෙයි මාරුතේ නෙතින් නෙත හමුවී මග හැරී ඉතින් ඔබ යන විට තටු ලැබී සිතින් මම සිහිනෙකට පිව..
Rs. 200.00
Bim Geyata Sanda Awith - බිම් ගෙයට සඳ ඇවිත්
ඇයි ද ඔබ දමා ගියේ ඔබේ ජීව විද්‍යා පොත මා ළඟ දනිමි අද මම. සමුගෙන එද්දී එදා පාසලේ දෙන්නට තිබු..
Rs. 200.00
Mage Alaye Gramaphone - මගේ ආලයෙ ග්රැමෆෝන්
''අලංකාරික දුන්න කටුගෙඩ්ර එල්ලුව ඉතිහාසෙ කොතන හරි වැටුණු -ඒ මරුදුන්න මල් -කමින් කැටය..
Rs. 350.00