සුළි සුළඟ නවකතාවට පසුබිම් වන්නේ, 80 දශකයේ මුල් කාලයේදී රත්නපුර ප්‍රදේශයේ ජන ජීවිතයේ එක්තරා පැති කඩකි. රත්නපුර ජනතාවගෙන් බහුතරය ගොවිතැන සහ මැණික් පතල් කර්මාන්තය ජීවනෝපාය කර ගත්තෝ වෙති. 80 දශකයේ ආරම්භය වූ කලී, අපේ රටේ සමාජ, ආර්ථික, දේශපාලන පෙරළියක් සිදුවූ කාලයකි. මේ පෙරළියට, ගොවිතැන් කටයුතු වලත්, පතල් කර්මාණ්තයේත් යෙදුණු ගැමි ජනතාව මෙන්ම මැණික් ව්‍යාපාරිකයින්ද මුහුණ දුන්නේ බොහෝ දුෂ්කරතා, අභියෝග, බාධක මැදය. සුළි සුළඟ, එවන් මිනිසුන්ගේ කතාන්දරයේ අංශු මාත්‍රයකි.
Suli Sulanga - සුළි සුළඟ
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Kanchana Dissanayaka - කංචන දිසානායක
- ISBN: 9789553091697
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nada Gamana - නෑදෑ ගමන
කෙටි කතා අටක් ඇතුළත් "නෑදෑ ගමන", 2017 වර්ෂයේ ගොඩගේ අත් පිටපත් තරඟයට ඉදිරිපත් කළ කෘතියකි. එහිදී ප්‍රශ..
Rs. 350.00
Ralu Muhuda - රළු මුහුද
''මන්ත්‍රීතුමා, මේ චාල්ස් විජේවර්ධන කියන්නේ හොඳට ඇඟ පත තිබුණට අතින් පයින් නෙමෙයි, ඔලුවෙන් ගේම් දීපු ..
Rs. 2,150.00