මව්බිම අත්හැර දමා පිටරටක පදිංචියට ගිය බොහෝදෙනා තමන් අතහැර ආ මව්බිම සිහිනයෙන් දකිති. සිහිනයෙන් දකින මව්බිමේ හැම දෙයක්ම සුන්දරය. කෑ බිව් හැමදෙයක්ම සුමිහිරිය. ඇසට දුටු හැම දසුනක්ම මනහරය. මව්බිම නොව උපන්ගම අතහැර පිට නගරයක පදිංචියට ආ මම ද සුන්දර සිහිනයක් දකින්නෙමි.
එක්දහස් නවසිය පනස් ගණන්වල මා දුටු ඒ මාතර මම සිහිනයෙන් දකින්නෙමි.
Ape Gama Mathara - අපේ ගම මාතර
- Publisher: Sunera Prakashana - සුනෙර ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Samarasingha Gunasekara - සමරසිංහ ගුණසේකර
- - Sociology - සමාජ විද්‍යාව
- ISBN: 9789559128939
- Availability: Available
-
Rs. 490.00