රන්ජිත් ධර්මකීර්ති වේදිකාවට පිවිසෙන්නේ සුගතපාල ද සිල්වාගේ 'බෝඩිංකාරයෝ' එළිදැක දෙ වසරකට පසුවය. 'එක වහල යට' (1964) ඔහුගේ පළමු නාට්‍ය නිෂ්පාදනය වුයේ ය. ඔහු විශේෂයෙන් කැපී පෙනුණේ, ඔහුගේ නාට්‍ය තාත්වික රීතිය ගුරු කොට ගත්තත් ඒවා සුගතපාලද සිල්වා ගේ නාට්‍යවල හුදු අනුකාරක නො වී ස්වාධින මඟක් ගෙන කළ නිෂ්පාදන වීම නිසා ය.
Ranjith Dharmakeerthi Natyawalokanaya - රන්ජිත් ධර්මකීර්ති නාට්‍යවලෝකනය
- Publisher: Sakhila Publications - සඛිල ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Drama and Theatre - නාට්‍ය හා රංගකලාව
- - Sunil Mihindukula - සුනිල් මිහිඳුකුල
- ISBN: 9789551300531
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Cinama Karuwan Saha Owunge Nirmaana - සිනමා කරුවන් හා ඔවුන්ගේ නිර්මාණ
ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටියේ ( කඩවුනු පොරොන්දුව ) පුරෝගාමියා වූ බී. ඒ. ඩබ්ලිව් ජයමාන්නගේ සිට වත්ම..
Rs. 300.00
Sikurada Handawa - සිකුරාදා හැන්දෑව
“වෙහෙසකර සැඳෑවක නුඹේ උවනත මැවෙයි ඒ මතින් හවස් ඉර රාස්සිගෙ පැහැ එවයි ඒ පැහැය මලානික පෙම් කතාවක් ..
Rs. 250.00
Denuwara Athara - දෙනුවර අතර
ඇමරිකාව,එංගලන්තය,කැනඩාව,ඕස්ට්‍රේලියාව වැනි භෞතික අතින් දියුණු රටවල පදිංචියට යන ශ්‍රී ලාංකිකයන්, ඉසුර..
Rs. 480.00
Bol Polowa Nil Ahasa - බොල් පොළොව නිල් අහස
මෙම නවකතාව තුලින් චිත්රණය වන්නේ මෙරට දුප්පත් හේන් ගොවියන්ගේ ජීවන අන්දරයේ ශෝකාන්තය යි. මහ පොළොව, අව්..
Rs. 520.00
Ahasa Polowa Lanwela - අහස පොළොව ළංවෙලා
බහු පෙළපොත් ක්‍රමය යටතේ 6 වසර සිංහල පෙළ පොතට මෙම ග්‍රන්ථයේ පරිච්ඡේදයක් ඇතුළත් කොට තිබිණ. එම වයස් කාණ..
Rs. 680.00
Abilipitiye Mithuro Thidena Abhyawakashagatha Wethi - ඇඹිලිපිටියේ මිතුරෝ තිදෙනා අභ්‍යවකාශගත වෙති
ඇඹිලිපිටියේ මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ විෂයන් හදාරන ශිෂ්‍යයෝ තිදෙනෙක් පාසල ඇරී ගොවි ජනපදයක පිහිටි..
Rs. 240.00
Megha - මේඝ
1993 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ දී හොඳම රචනය, සම්මානය දිනූ ෆියඩොර් ඩොස්තයෙව්ස්කි නමැති රුසියානු මහා ලේ..
Rs. 250.00