සෙප්ටිමවුස්
පවුලෙ බාලම දරුව. වැඩිමල් සහෝදරයො හය දෙනාටම කරන්න බැරි ගොඩක් දේවල් එයාට
කරන්න පුළුවන්. එයාට පුළුවන් පූසො එක්ක කතා කරන්න;
බිග් පීපල්ස්ල එක්ක
කතා කරන්න; තව... බල්ලො එක්ක කතා කරන්න. ඒ විතරක් නෙවෙයි එයාට පුළුවන් ඒ
හැමෝවම මීයෙක් තරමට පුංචි කරන්නත්. ඒ හැම හැකියාවක්ම ප‍්‍රයෝජනයට අරගෙන
එයාට කරන්න ඕනෙ කරල තියෙන්නෙ ලෝකයේ මෙතෙක් කිසිම මීයෙක් කරල නැති විදිහෙ
වටිනා යමක් මී සංහතිය වෙනුවෙන් කරන්න.
Supermouse - සුපර්මවුස්
- Publisher: Mama Publishing
- Categories:
- - Children's - ළමා කෘති
- - පරිවර්තන ළමා කෘති
- - Chandima Kannangara - චන්දිමා කන්නන්ගර
- - Ann Jungman
- ISBN: 97895549997042
- Availability: Out Of Print
-
Rs. 195.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Yaluwo - යාළුවෝ
වලස්හාමියි තාරාවයි යාළුවො දෙන්නෙක්. තාරාවගෙ ගෙදර තිබුණෙ වලස්හාමිගෙ ගෙදරට ටිකක් ඈතට වෙන්න. තා..
Rs. 200.00
Kuchu Kuchu Thomas - කුචු කුචු තෝමස්
තෝමස් කියන්නෙ විිශාල දුම්රිය නැවතුම්පළක හිටිය පුංචිි කෝච්චි එන්ජින් එකක්. එයාට පුංචි රෝද හයකුයි, කොට..
Rs. 200.00
TOTO - ටුටු
ටුටු කියන්නෙ අප්‍රිකාවෙ වනාන්තරයක ජීවත් වුණ පුංචි අලිපැටියෙක්. පුංචි ටුටු අම්මට කීකරු දරුවෙක්. ඒ වුු..
Rs. 200.00
Aruma Puduma Wanantharaye Sawariya Ha Wenath Katha - අරුම පුදුම වනාන්තරයේ සවාරිය හා වෙනත් කතා
ඉතින් පැනලා යන්න ඕන, හැංගෙන්න ඕනෙ අමාරු වෙලාවකදී ඒ තරමට පුංචි වෙන්න.ඇකිලෙන්නට තියෙනවා නං ...දන්නවද අ..
Rs. 195.00
Handa Chakkare - හඳ චක්කරේ
හඳ කුමාරියි හිරු කුමාරයි මහී ගැන කතාවයි මේ. හඳ දීප්තිමත් වන්නේ සූර්‍යා ගෙන් යයි පවසන හිරු කුමරුගේ ..
Rs. 450.00