‘සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව
ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට
එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි.
හැටේ දශකයෙ අග භාගයේ
සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද,
තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
•ජීවිතයත් අහස වගෙයි. තරු ඔක්කොම එක රෑට පායන්නෙ නෑ.
•කෙල්ල සල්ලන් වුණාට පස්සෙ මහන්සි නොබලම අපේ ඇඳන්වල හාන්සි වෙයි.
•මේ පිස්සු බල්ලන්ව වෙඩි තියලා මරලා දාන්න කවුරුවත් නෑනේ.
•නිමලෙලා වාගෙ දරුවො කවදාවත් මැරෙන්නෙ නෑ.ඒ වගේ දරුවන්ව කාටවත් මරන්නත් බෑ.
Sura Asura Yamaya - සුර අසුර යාමය
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Norbert Ayagamage - නෝබට් අයගමගේ
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 978955677005
- Availability: Available
-
Rs. 1,400.00
- KBOOKS Cashback Rewards: 63
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kaala Nadee Gala Basee - කාල නදී ගලා බසී
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩල..
Rs. 1,300.00
Kura Handeki Viyakena - කුර හඩෙකි වියැකෙන
කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසර..
Rs. 1,700.00