ඔබේ ජීවිතයේ අවසාන මොහොතේදී ඔබට මේ භාවනාවෙන් යම් කොටසක් යම් අදහසක් සිතට නගා ගත හැකි වේ. කාර්ම විපාක දෙන අනුපිලිවෙල අනුව තුන්වන තැනට එන්නේ ආචින්න කම්ම බව සඳහන් වේ . කළක් මුළුල්ලෙහි පුරුදු කරන ලද හෝ නිරන්තරයෙන් සිහි කරන ලද හෝ කුසලාකුසල කර්ම ආචින්න කම්ම වන විට ,බුද්ධානුස්සති භාවනාව කළක් මුළුල්ලෙහි පුරුදු කිරීමෙන්ද නිරන්තරයෙන් සිහි කිරීමෙන්ද ආචින්න කම්ම ස්වභාවයට පත්කර ගත හැකි වේ . එවිට මරණාසන්න අවස්ථාවකදී ආසන්න කර්මය අභිබවා ඉදිරියට ගෙන්වා ගැනීමේ හැකියාව ඇත .
Suwadayi Maranayak - සුවදායී මරණයක්
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Sirisena Rathnayake - සිරිසේන රත්නායක
- ISBN: 9789556672435
- Availability: Out Of Stock
-
Rs. 280.00
- KBOOKS Cashback Rewards: 28
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dharmaye Pihitanna - ධර්මයේ පිහිටන්න
ධර්මය යනු සත්‍යයයි. ඔබ සත්‍යයට ළඟා වන්නේ නම් , එහි දුකක් හෝ සැපයක් නැත. එහෙත් ඒ තුළ සමාදානය හා සංසිඳ..
Rs. 390.00
Pardawak Rahitha Amma - පර්දාවක් රහිත අම්මා
මම ශීකාගේ මෑණියන්ට ආචාර කළෙමි. ඇය ද ආචාර කළාය . වැඩිමහල් සොහොයුරාගේ බිරිඳ ද එහි වූවාය. ඔවුන් විවාහ ව..
Rs. 590.00
Sarthakathwaya Athdakeemata Nam - සාර්ථකත්වය අත්දැකීමට නම්
නිශ්චිත අරමුණ විශ්වාසය දිරිගන්වයි. තමන්ගේ පමණක් නොව අන්‍යන්ගේ සහයද ඊට එක්වෙයි. ඔබ නිශ්චිත අරමුණක් කර..
Rs. 350.00
Apuru Sitha - අපූරු සිත
Thich Nhat Hanh විසින් රචිත Understanding Our Mind ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..
Rs. 490.00
Uththama Nihandathawaya - උත්තම නිහඬතාවය
Thich Nhat Hanh විසින් රචිත Silence ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය168pgs..
Rs. 750.00
Wasara Hayakin Obath Kotipathiyek - වසර හයකින් ඔබත් කෝටිපතියෙක්
Mark Fisher විසින් රචිත Instant Millionaire ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..
Rs. 390.00
Pelapatha Soya Giya Diyaniya - පෙළපත සොයා ගිය දියණිය
දැනට හෙළිවී ඇති කරුණු කාරනා මත මහත් බලපෑමක් එල්ලවී ඇත්තෙ ඉයන් කෙරෙහිය ..
Rs. 590.00
Debee - ඩෙබී
ඇය ඇෆ්ගනිස්ථානයට ගියේ ස්වේච්චා සංවිධානයක සාමාජිකාවක් ලෙසය ඒ රටේ සංස්කෘතිය ,කාන්තාවකගේ සම..
Rs. 590.00