සියල්ල පෙනෙන නොපෙනෙන දුරක දිවි හිසක් ද, හීරැස්ස පුරුක් තුනක් ද, තොලබෝ කොළයක් ද වෙයි. යක්කම ආරම්භයේ නිශ්චලව පියවුණු දිවි හිස යන්තමෙන් දෑස් විවර කරන බවක් ද ඒ මේ අත හරවා බලන බවක් ද පෙනෙන්නේ ය. අනතුරුව හීරැස්ස පුරුක්වලින් දළු මතුවන්නට වෙයි. තොලබෝ කොළය මඳ සුළං පහරක් හෝ නොලබා පැදුර මත නැළැවෙන්නට වන්නේ ය. ඉක්බිති ගුරුන්නාන්සේ මහත් වූ හඬකින් මෙසේ කියන්නට වූයේ ය. සක්දෙව් විමානෙට වැඩමවා සැක්‍රයින්ගේ වරම් ලත් රන්දුනු සෑම සැමසැරේ දකුණු ශ්‍රී හස්තයට දරාගෙන නාග ලොවට ගොස් පල්ලේ තිබුණු එරන් දෙසි තුන නෙළාගෙන මේ සක්වළ එර්දියෙන් වැඩමවන වෙලාවට සප්ත මහා සාගරය කම්පා වුණා ය.
Suwanda Sanniya - සුවඳ සන්නිය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sepali Mayadunne - සේපාලි මායාදුන්නේ
- ISBN: 9789553072375
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mahasami - මහාසාමි
2015 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.2015 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය හිමිවූ පොත.සීත..
Rs. 750.00
Aththani Kanu - අත්තාණී කණු
2018 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ඔවුහු රජ දරුවෝ ය. ශ්‍රී මහා බෝධියේ දක්ෂි..
Rs. 550.00
Dewana - දෑවාන
ප්‍රේමයම නොවෙයි ජීවිතය...හිත් බිඳෙන වෙන්ව යන ඒත් ආදරය කරන අතීතයද වත්මන ද දකින්න...ඉඳහිට හෝ සිහින ලෝක..
Rs. 750.00