"ආයේ මං වරිග සභාව ඉස්සරහැ ද ඉන්නේ, තමුන්ගේ වාහේ ළඟ නොවැ."
"වාහේ ඉස්සරහ රෙද්ද ඔයන්ඩ උනාම වේරසමා වාගේ* ඕං පිම්මේ අස කඩන එකී අපූරුයි, කොණ්ඩෙි බැඳ බැඳ පපුව හොල්ලාදු කොරාන එන රඟේ."
"මේ වාහෙට මොකෑ මේ වැහිලා ඉන්නේ, තාම ඉර මුදුන් කොරණ්ඩත් කලියෙං."
"තිට මං කියන්නැතුවා ගන් මෙහෙට ඔය වප්පිහිය. මේ පතකඩේ හිරවෙලා මං තැරි අදිනවා මෙතැන."
"ඒක ගලවගන්ඩ පරාණ දහිරිය නැතුව තමා මගේ චීත්තේ ඔහන්ඩ හදන්නේ."
*වේරසමා වාගේ - කෝපය ආවේස කරගත්තා.
Santhiparan - සන්තිපරං
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Swarna Pusthaka Award Long Listed Books 2019 - 2019 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789556777925
- Availability: Available
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sakkaran - සක්කාරං
2012 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.මෙරට වැඩවසම් සමාජය හා බැඳුණු රාජකාරි ක්‍රමය..
Rs. 900.00
Sathpurusha - සත්පුරුෂ
වාමාංශික දෙශපාලන ව්‍යාපාරයේ ප්‍රබලයෙකු වන, ඉහළ පැලැන්තියේ තරුණ නීතිඥයකු සාර්ථක වෘත්තීය ජීවිතයත් දේශප..
Rs. 400.00
Kaala Agni - කාල අග්නි
තිස්වසරක් පුරා පැවති කුරිරු බිහිසුනු යුද්දය පසුබිම් කර ගනිමින්, ජයග්‍රහණයේ ගාම්භීරත්වය සාමයේ පෞරෂය ව..
Rs. 500.00
Pasansitho - පසංසිතෝ
පාරම්පරික ගම පිලිබඳව සමාජ විද්‍යාඥයින්ගේ අධ්‍යායනයන්ට හසු නොවන ගැමියන්ගේ විවිධ හැල හප්පීම්, මුහුණ දෙ..
Rs. 325.00
Pankendiyak - පැන්කෙන්ඩියක්
අද පවතින ඉතා කාර්යබහුල යාන්ත්‍රික සමාජය හා සංසන්දනාත්මකව පැරණි සමාජයේ පවතී සංවර බව, මිනිසුන් තුල තිබ..
Rs. 350.00
Anna Ekai Hari - අන්න ඒකයි හරි
හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ මහතාගේ චරිතාපධානයයි...
Rs. 300.00
Yaya Thuna - යාය තුන
අනේ ඒ දැරිවි නම් හොඳ සැපට හැදුණු ළමයෙක් වගෙයි..පේන් නැද්ද හමේ පාට ..මට නම් ඕන් දුකේ බැහැ .මේ කාස්ටකේ..
Rs. 400.00
Swapneshwara - ස්වප්නේශ්වර
මෙම නවකතාවේ එන සුන්දරමාන කට්ටඩි වෙදමහතා , පුරාණ චාරිත්‍ර ඉටුකරන විට තමාගේම හා තමා අවට ඇති සැකයන් සමග..
Rs. 1,300.00