කොසොල් රජතුමා දුටු සිහින දහය බුදුන් වහන්සේ විග්රහ කර ඇති ආකාරයත් එම සිහින පිලිබඳ විග්රහ සැබෑ වී ඇති ආකාරයත් මත පදනම්ව ඇත .
එම තේමාව අප වෙත ගෙන ඒම සඳහා කූජනා ,විසල් ධනවර්ධන , සමාරා , රිතිකා , සම්මානි , ධනේශ් වැනි චරිත ඇගේ පන්හිඳෙන් ජීවය ලබා ඇත .
දේශපාලනය ඇතුලත , පිටතට නොපෙනෙන පැතිකඩ , සාධුවරුන් මෙන් ජීවත්වනවා යයි
පෙන්වාගෙන සිටින දේශපාලනඥයින්ගේ යතාර්ථය , සත්කාර සම්මාන වලට නතු වී ,
බුදුන් වහන්සේ වදාල ශ්‍රේෂ්ඨ ධර්මයේ හර පද්ධතීන් පාවා දෙන්නන් ගැන
යතාර්ථවාදී විවරණයක් , පොත පාථකයා වෙත ගෙන එයි . ඇය ලියා ඇති පොත් අතරින්
ඉතා ප්‍රබල ස්මාජ විවරණයක් ගෙන ආ පොත මෙය යයි පිළිගත හැක
Swapna - ස්වප්න
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Priyanka Amarathunga - ප්‍රියංකා අමරතුංග
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Swarna Pusthaka Award Long Listed Books 2019 - 2019 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789553111906
- Availability: Available
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 65