2016 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
දහඅටවැනි සියවසේ මෙරට සමාජයේ ප්‍රබල වෙනස්කම්
ඇති කළ සාධකත්‍රයක් වන මුඩුබිම් පනත, විහාර-දේවාලගම් පනත හා යුරෝපීය
සංස්කෘතියේ ඍජු බලපෑමයි. 1815න් පසු ලංකාව වෙනස් වූයේ ඉතා වේගයෙනි.ඒ
විපර්යාසයේ වේගය මෙන්ම ප්‍රතිඵල ද බොහෝ රට වැසියන්ට ඔරොත්තු නොදුන්නේය.මෙම
නවකතාවේ කථා නායකයා වන සුරේන්දර නයිදේටද එය එසේම වී තිබේ.මෙය ඔහුගේ මෙන්ම
සමකාලීනයන් බොහොමයකගේම කථාව විය හැකිය.සිය පාරම්පරික ශිල්පීය ඥානය රකින්නට
උත්සාහ ගත සෑම ශිල්පියෙකුම, තරුණයන් නව ධනෝපායන මාර්ග සොයා යෑම හා යුරෝපීය
කලාශිල්ප කෙමෙන් ස්ථාපිත වීම යන අභියෝගවලට සුරේන්දර නයිදේ මෙන්ම මුහුණ
දෙන්නට ඇත.
Dulwala Alankare - දුල්වල අලංකාරේ
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sumudu Niragee Senavirathna - සුමුදු නිරාගී සෙනෙවිරත්න
- - Swarna Pusthaka Award Nominated Books 2016 - 2016 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789553068534
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gihin Enna Carnival - ගිහින් එන්න කානිවල්
2018 රජත පුස්තක සම්මානය(කෙටිකතා) හිමිවූ පොත.විකෘති වූ ආර්ථික භාවිතාවක් තුළ සමාජයක් සංස්කෘතිකව,..
Rs. 250.00
Thivatha - තිවත
...ප්‍රකට ඉතිහාසය අපට නිර්මාණය කර දී ඇත්තේ ගුණ යහපත් සීතාවක රාජසිංහ කෙනෙකු නොවේ. ඒ ප්‍රකට ඉතිහාසයට..
Rs. 620.00
Sithuwamen Nerapu Kindurek - සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්
සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ දෙවන කෙටිකතා සංග‍්‍රහය වන මෙහි කතා හතක් අන්තර්ගතය. විටෙක යථාර්ථවාදීව ම..
Rs. 350.00