ශිෂ්‍ය වීසා රැුගෙන පැරීසියට ඇතුල් වෙන මාලක එනුවර සැරිසරන
සංක්‍රමණිකයෙකු බවට හැරෙන්නේ බටහිර සංස්කෘතිය විසින් මතු කරන කම්පනයද,
යුරෝපයේ සරණාගතයින්ගේ ජීවන අරගලයද, ද්‍රවිඩ ඩයස්පෝරාවක් මැද සිය අනන්‍යතාව
රැුක ගැනීමේ අභිලාෂයද, සියල්ලටම වඩා තමන්ගේම පවුලක් තනා ගැනීමේ මිනිස්
ආශාවද පෙරටු කර ගත් ගමනක යෙදෙමිනි.
පැරීසියේ ලාංකික ජීවිත හා බැඳෙන
ඔහු, තම කුලෑටි, ලජ්ජා සහගත පැවැත්ම පසෙක ලා කිසි දිනෙක තමා තුළ ඇතැයි
නොසිතූ එ් මුරණ්ඩු, ස්වාධීන අධ්‍යාත්මය කැඳවන්නේ සිහින, අපේක්ෂා සහ ආදරය
සොයමින් යන ප්‍රංශ පෙම්වතෙකු බවට හැරෙමිනි.
2017 රාජ්‍ය සාහිත්‍ය සම්මානය, 2017 ස්වර්ණ පුස්තක සම්මානය සහ 2017 ගොඩගේ සාහිත්‍ය සම්මනය සඳහා නිර්දේශිත කෘතියකි.
Pransha Pemwatha - ප්‍රංශ පෙම්වතා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Shamel Jayakody - ශමෙල් ජයකොඩි
- - Swarna Pusthaka Award Nominated Books 2017 - 2017 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789553106513
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75