මරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද, නීතිය ද නිෂ්ක‍්‍රාන්තියට පත් වන්නට ඉඩ දිය නොහැකි ය.
”1976 දිනක අම්මාට ගෙදර එන පාර අමතක වී තිබිණ. ඇය මොරටුවේ පරණ ගාලූ පාරේ හොරේතුඩුව පාලම අසල වී සිටියදී රත්නපුරයේ හත හා අටවන ශ්‍රේණිවලදී මගේ පන්තියේ සිටි චින්තා වාස් ගුණවර්ධන හමු වී තිබිණ. චින්තා අම්මා කැටිව විවාහ වූ අළුත අප පදිංචිව සිටි පුරන්අප්පු රජ මාවතේ නිවසට ආවාය. මෙය චිත‍්‍රපටියක හෝ නවකතාවක හෝ සිද්ධියක් වූවා නම් අප එය විවේචනය කරන්නේ අභව්‍යය සිදුවීමක් ලෙසය. සැබෑ ජීවිතයේ එවැනි සිදුවීම් සුලබ නැතත් එය සැබැවින්ම සිදු විය. එසේම අම්මා වරක් රත්නපුරයේ කෙනෙකු යයි කී නාඳුනන ස්ති‍්‍රයකට නවාතැන් දුන්නේ ඇය රාති‍්‍රයේ තනිව බස් නැවතුම්පළක සිටි හෙයිනි. ඊට සාක්ෂිය එ් අවස්ථාවේ අප සමඟ ගමන් කරමින් සිටි අප කොට රංජා යයි හඳුන්න නළුවකු හා ගායකයකු වන මොරටුවේ රංජිත් පීරිස් ය.
මේ සිදුවීම් දෙක මෙම කෘතියට ඇතුළත් නොවන නමුදු මතකය ගිලිහුණ චරිතයක් සිතට ඇතුළු වූයේ එ් කාලයේය. අම්මා අවුරුදු 54න් මිය යන තුරු ද ඇගේ මතකය අවුල් වී තිබිණ. ඇයට කිසි විටෙක මගේ නම අමතක වූයේ නැතත් ඇය කතා කළේ රත්නපුරයේ සිදුවීම් පමණ ය.
මේ කතාවට අම්මාගේ ඍජු සම්බන්ධයක් නැතත් ඇගේ මතකය අහිමිවීම මීට බලපාන්නට ඇත. මීට ඍජුවම බලපෑවේ අපේ කාලයේ දේශපාලන පසුබිමය. බැංගලෝරයේ ප‍්‍රථම විකල්ප පුවත්පත ලංකේෂ් පති‍්‍රකාවේ කතුවරියට වෙඩි තබා ඝාතනය කළේ 2017 දී ය. ගෞරි ලංකේෂ්ගේ මරණය දැනගත් දිනයේ මා මෙය කෙටිකතාවක් ලෙස ලියන්නට පටන් ගත් නමුදු එය අතරමග නැවතුණි. ඉන්පසු ධර්මශාලාවේ පරිවාර නගරය මැක්ලියොඞ් ගන්ජ් හී සිටියදී රට හැර ගිය හා පිටුවහල් කළ අය සඳහා පොදු වචනයක් සොයන විට නිෂ්ක‍්‍රාන්ත් යන හින්දි වචනය ඉගෙන ගතිමි. මෙහිදී මා එය යොදා ගන්නේ අතුරුදහන් වූවන් ද, රට හැර ගිය වුන් ද, දේශපාලන දඩයම් ලෙස ජීවිත අහිමි වූවන් ද ආවරණය වන පුළුල් පරාසයකිනි
Nishkranthiya - නිෂ්ක‍්‍රාන්තිය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sunethra Rajakarunanayaka - සුනේත්‍රා රාජකරුණානායක
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Swarna Pusthaka Award Long Listed Books 2020 - 2020 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789553115355
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kolabaya Saha Shanhaiya - කොළඹයා සහ ෂැංහයියා
2016 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ෂැංහයි මහාග්‍රපුරය අහසට ද පොලොව ට ද අභියෝග ..
Rs. 450.00
Podu Purushaya - පොදු පුරුෂයා
කෙතරම් දෙදරුම් ඇති මවක හා දුවක අතරැති බැදීම සම්පුර්ණයෙන් බිඳි යා නොහැක.එය ප්‍රේමයේ අමරණිය සුත්‍රයක..
Rs. 1,200.00
Alandara - ආලන්දර
මං හිතාගෙන හිටියේ මට වඩා දක්ෂ ආලවන්තයෙක් ලංකාවේ නැහැ කියලයි. මං කෙල්ලෝ වෙනුවෙන් වියදම් කළේ නැහැ. කෙල..
Rs. 290.00
Prema Puranaya - ප්‍රේම පුරාණය
සමහර මිත්‍ර සබඳතා පටන් ගත්තයි කියලා හිතුවට කවදාවත් පටන් ගන්නේ නෑ. සමහර ඒවා තියෙනවා කියලා හිතුවට නැ..
Rs. 275.00
Harda Suthraya - හර්ද සූත්‍රය
කැනාස් මල් පෙති වල ක්‍රෝටන් කොළවල "මට මැරෙන්න ඕනෑ "යැයි ලියු පුන්සරා නම් ලාංකීය ගම්බද දැරිය ඇල්බේන..
Rs. 400.00
Sakai - සකායි
මෙහි කියවෙන්නේ නම්බුකාර පැලැන්තියකින් පැවත එන දෙවෙනි ලෝක යුද්ධයට පසුව ජපානයේ ජීවත්වන සාම්ප්‍රද..
Rs. 1,250.00
Kavi Kandura - කවි කඳුර
මහනුවර රාජධානි සමයෙහි පටන් විසි වන සියවස දක්වා සමාජ - දේශපාලන පසුබිම තේමා කොට ගත් මානව සම්බන්ධතා ප..
Rs. 750.00
Jayan - ජයන්
දේශපාලන කුණාටුවකට හසුවී වියට්නාමයේ හැනෝයි නුවරට ගසාගෙන ගිය ජයන්ගේ කතාව මෙම නවකතාවට පාදක වී ඇත. ඔහු ..
Rs. 550.00
Saumyalokaya - සෞම්‍යාලෝකය
සෞම්‍යාලෝකය සාම,ශාන්ති හා සහජීවන ප්‍රයත්න තවත් යුද්ධයක් නොවිය යුතු බවපෙන්නුම් කරන විසල් දැක්මක ප..
Rs. 550.00
Ridee Thiranganawa - රිදී තිරංගනාව
මේ කතාව පටන්ගන්නකොට මගේ බව්තිස්ම සහතිකේ මම ඉන්නේ මාෂලා මානෙල් හැටියටයි... මම මාෂලා මානෙල් වීමයි ..
Rs. 700.00
Sarvakalathra Premaya - සර්වකාලත්‍ර ප්‍රේමය
මෙය මතුපිටින් ප්‍රේම කතාවක් වුවද යටින් දිවෙන දේශපාලනයද පැහැදිලිව හඳුනා ගත හැක. එසේම අසීමිත කාම සුඛයෙ..
Rs. 400.00
Sri Shanth - ශ්‍රී ශාන්ත්
ඉන්දියාවේ ධනවත් හා බලවත් ආශ‍්‍රමවල නායකයන් බාල අපචාර, බාල අපචාර හා මුදල් වංචා ආදියට කොටු වීම්... ..
Rs. 650.00
Miyuru Handa - මියුරු හඬ
බිලින්දෝ ළමයින් වන්නේද නැතිව වැඩිහිටියන් වනු පෙනිණ . වියෝ දුකට කඳුළු වරමක් ලැබෙන්නට පෙරම පසු බා යායු..
Rs. 600.00
Suchithra Charika - සුචිත්‍ර චාරිකා
" අධ්‍යාත්මික ගවේෂණයකින් ලියවුනු අපුර්ව චාරිකා සටහන් එකතුවකි."..
Rs. 350.00
Sadgunakaraya - සද්ගුණාකාරය
' සද්ගුණාකාරය ' සුනේත්‍රා රාජකරුණානායක ගේ අනෙක් නවකතා සියල්ලට ම වඩා වෙනස් ය. එය සබරගමු බසින් ලියැවී ..
Rs. 250.00
Piyani Mandapaya - පියනි මණ්ඩපය
" පුරාණ චීන නාඩගම් පුවත අභිනව කතා රීතියක් ඔස්සේ රූපාන්තරණය වී නව හැඩරුව ලබන වගට මේ 'පියනි මණ්ඩපය' කද..
Rs. 350.00
Karma Athpotha - කර්ම අත්පොත
" මෙම කෘතිය තුළින් පාඨකයන්ගේ බුද්ධිය පුළුල් කිරීමට උත්සාහ ගනී."..
Rs. 250.00
Sandungira Giniganiyi - සඳුන්ගිර ගිනිගනියි
" ඈත පිටිසර දුගී ගැමියන්ගේ ජිවිත පිළිබද මෙහි සදහන් වේ."..
Rs. 675.00
Bath Tharanga - බත් තරංග
"නුතන සාහිත්‍යයේ අතිශය නිර්මාණශීලි නවකතාකාරියක වන සුනේත්‍රා රාජකරුණාගේ අසම්මත නවකතාවකි."..
Rs. 325.00
Nandithaya - නන්දිතය
"ගෑනුත් ආසයි මලකට සමාන කරනකොට. ගෑනු ඕනේම වල් බල්ලෙක් ගැන හරි දුක් ගන්නේ ඔය වගේ පොඩි පොඩි කෑලි සිහි ක..
Rs. 350.00
Wichithra Wiryaya - විචිත්‍ර වීර්යය
" මෙය කතුවරිය ශ්‍රී රාමන මහා ඍෂි ආශ්‍රමය සොයා යාමේ සිහිනය සම්පුර්ණ කර ගැනීමේ සටහනයි."..
Rs. 350.00
Subodhalankaraya - සුබෝධාලංකාරය
" 'සුබෝධාලංකාරය' කතා ශෛලිය අතින් නවීනත්වය පල කරන නවකතාවකි."..
Rs. 550.00
Kawikara Kiwi Deshaya - කවිකාර කිවි දේශය
"නවසීලන්තයේ මිනිසුන්ගේ ජිවන රිද්මය පිලිබදව ගෙන හැර දක්වයි."..
Rs. 250.00
Keti Paniwida Saha Diga Katha - කෙටි පණිවිඩ හා දිග කතා
" කතුවරියකගේ දුබල අත්දැකීම් රැසක් සාකච්ජා කරන කෙටිකතා සංග්‍රහයකි."..
Rs. 325.00
The Golden Bridge - Ranpalama - ද ගෝල්ඩන් බ්‍රිඩ්ජ් - රන්පාලම
ටිකිරි එක්ක කැලිෆෝනියාවට යන්න.ශ්‍රී ලන්කවීදීම රන්පාලමෙන් එතෙර වන්න...
Rs. 180.00
Swarna Pusthaka Award Long Listed Books 2020 - 2020 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
මෙම ඇණවුම සඳහා ශ්‍රී ලංකාව තුළ ෆ්‍රී ඩිලිවරි ලබා ගත හැකිය. මෙම ඇණවුම සමග තවත් කෙතරම් පොත් ගෙන්..
Rs. 7,420.00
Silonagamanaya - සිලෝනාගමනය
මෙය 1800 - 1827 අතර දකුණු ඉන්දියාවේ හා ලංකාවේ දේශපාලනය හා ජන ජීවිතය පිළිබද නිරික්ෂණයකි. වෙල්ලෝර..
Rs. 900.00
Vichithra Veerya - විචිත්‍ර වීර්ය
දේශපාලන කුණාටුවකට හසුවී වියට්නාමයේ හැනෝයි නුවරට ගසාගෙන ගිය ජයන්ගේ කතාව මෙම නවකතාවට පාදක වී ඇත. ඔහු ..
Rs. 400.00