පැරිස් නගරය වසන්තයට සැරසෙන එක් මනරම් සැදෑවක,සුමිත්‍රා නානායක්කාර තම නිවසට ඇතුළු වුන විට,ජීවිතය විනාශ කර දමන්නට සමත් වදන් දෙකක් ඇයට ඇසුණි.''මම යනවා..''ඇගේ සැමියා කීවේය.මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි.බොහෝ අවස්ථා වල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි.ඔහු ඇයත් සමඟ සිහින ලෝකයක,මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි.ගමන් බිමන් යයි,දවස ගත කරයි,ඇයත් සමඟ නින්දට යයි.ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී,සුරක්ෂිත ස්ථානයක දී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
Dewani Gahaniya - දෙවැනි ගැහැනිය
- Publisher: Muses Publishing House
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Manjula Senarathna - මංජුල සේනාරත්න
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Swarna Pusthaka Award Long Listed Books 2022 - 2022 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9786245579150
- Availability: Out Of Stock
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ayubowan Nihadiyawa - ආයුබෝවන් නිහැඬියාව
ඇගේ සුරත මගේ මුවට ලං කළ මම එය සිප ගතිමි. ඒ සුරතිනි මගේ ගත පිරිමැ දුණේ . ඒ සුරතේ අන්ගිලිය මගේ කෙස් වැ..
Rs. 1,200.00
Sen Gage Ralith Ekka - සේන් ගගේ රැලිත් එක්ක
නැගෙනහිර අහසේ හිරු තවත් දවසකට බොහෝ අලසකමින් යුතුව අවදි වෙමින් සිටී.සීතල නිසා තවත් නිදාගන්නට සි..
Rs. 1,300.00
Swarna Pusthaka Award Long Listed Books 2022 - 2022 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
2022 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත් එකතුව ලංකාවේ ඕනෑම තැනකට Free Deli..
Rs. 20,040.00
D - ඩී
එය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්‍රීයෙන් වෙළීයමින් තිබ..
Rs. 1,400.00