පොල් මලේ සාරය නම් දිව්‍යමය දියරය ඇසුරෙන් මේ භූමිය මත අනුහස පතුරුවා ලූ පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාණ්ඩ සොයා යන නූතන රජ දරුවෙකි…..,
මනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කර ගත් නිසා ම දේවත්වයට සමීප වූ උතුම් මිනිසෙකු නොකිලිටි වූ අතීත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේ ය. ඒ කලා විශාරදයා ඇවිත් ගිය පිට සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින් සිය පරපුරේ ගුණ සුවඳ සොයා යන දැරිවියෙකි..,
ඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවඳ දසත හමන මල් තුහින විසිරෙන අඩවියක දී ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් වගයි.
Premanishansa - ප්‍රේමානිශංස
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chandrathna Bandara - චන්ද්‍රරත්න බණ්ඩාර
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Swarna Pusthaka Award Long Listed Books 2022 - 2022 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789553123398
- Availability: Available
-
Rs. 1,350.00
- KBOOKS Cashback Rewards: 159
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Swarna Pusthaka Award Long Listed Books 2022 - 2022 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
2022 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත් එකතුව ලංකාවේ ඕනෑම තැනකට Free Deli..
Rs. 20,040.00
Aragalam - අරගලම්
අරගලම් දෙමළ බසට ද නව වචනයක් එකතු කරන කතාවකි. මේ හුදු මානුෂික හිමිකම් හා ගෞරවය පමණක් ප්‍රාර්ථනා කරන ද..
Rs. 1,250.00
Pahanaka Adura - පහනක අඳුර
සමාජ - දහවල එළිය කළ ප්රබුද්ධත්වයේ සුර්යයා ද, සමාජ - රාත්‍රිය පහන් කළ ප්රබුද්ධත්වයේ පහන් ද නිවී යයි..
Rs. 950.00
Saru Diya - සරු දිය
ඔවුහු මහපොළොව පමණ දැන අපූරුවට පරිහරණය කළෝය.සරුදිය නිකරුනේ මුහුදට ගලා යාමට ඉඩ නොදී අපූරුවට කළමනාකරණය ..
Rs. 550.00
Wali Kathare Piya Satahan - වැලි කතරේ පිය සටහන්
මැද පෙරදිග ගෘහ සේවිකාවන් වශයෙන් යන අපේ කාන්තාවන් පිලිබඳ ඛේදවාචකය තුලින්, අප විසින් වැළඳ ගනු ලැබූ විව..
Rs. 550.00
Soyuru Pemak - සොයුරු පෙමක්
'සොයුරු පෙමක්' නවකතාවේ තේමාව වන්නේ කඳු පල්ලම් තැනිතලා වන් මධ්‍යයේ ගෙවී ගිය දිවිය තුළ ඇති වූ අතිශයින්..
Rs. 675.00
Adaraneeya Newyork - ආදරණීය නිව්යෝර්ක්
විදෙස් ගත ශ්‍රී ලාංකේය පුරවැසියන්ගේ ජීවිතය හා ඛේදය සාකච්ඡා කරන නවකතාව අද ලියවෙන්නේ වැදගත් සාධකයක් පද..
Rs. 550.00
Agosha Gaweshanaya - අඝෝෂ ගවේෂණය
භෞතික ද්‍රව්‍යය, ජීවය යැයි කිව හැක්කා වූ ශක්තියක ඝන වීමෙක් පමණි...
Rs. 850.00
Thanithandala - තනිතණ්ඩල
''මිනිස්සු වෙනස් වෙනව සුන්නා..එහෙම වෙනස් වෙන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනව! ඒ හින්ද ඒ ගැන ඔයා වොරි ව..
Rs. 575.00
Nirayuda - නිරායුධ
ඒ සාමය, සංහිඳියාව එම්මා ගුණගරුක වෛද්‍යවරියක් කළාය. ගීතා හා සෙබළ කරුණාරත්නට නව ජීවිතයක දොරටු විවෘත වි..
Rs. 650.00
Namak Nathi Kathawak - නමක් නැති කතාවක්
වහල අහසට පුපුරා ගිය නිවෙසේ,කළු ගැසී උණ්ඩවලින් රටා මැවුණු බිත්ති,මිනිස් රුධිරයෙන් ඉතිරෙන ළිං, මායාවක්..
Rs. 950.00
Kamba - කම්බා
ස්ත්‍රියකට අත්විඳීමට සිදුවන අනේකාකාර අත්දැකීම් ප්රබලව නිරුපණය වන නවකතාකරණයක් තුල,ස්ත්‍රිය සතු සාමූහ..
Rs. 950.00
Aare Guna Nare - ආරේ ගුණ නෑරේ
ආරේ ගුණ නෑරේ නම් වූ මෙම නවකතාවෙන් කියැවෙන්නේ දෙමාපියන්ට ආවේණික ගතිගුණ දරුවන්ට ද උපතින්ම පිහිටන බවයි...
Rs. 575.00
Visachakayo - වීසාචකයෝ
සම්පූර්ණ සත්‍ය කතාවක ද ඇදහිය නොහැකි සිද්ධි ප්රබන්ධමය උපක්‍රම මගින් සාර්ථක ලෙස ජය ගැනීමකි.මෙය 60 දශක..
Rs. 975.00