"ගෑනුන්ට පිරිමියෙක් වැරදි දාහක් කරත් එවුන්ට අසනීපයක් දුකක් අයාමයක් උනොත් හිත උණුවෙලා වැගිරෙන්න ගන්නව.ඒ තමයි ගෑනු ගතිය.පිරිමි වැරදි කරන්නෙ දැන දැන.ගෑනු අපි එ වැරදි නොදන්න ගානට ඉන්නවා.එහෙම නැත්නම් හදාගන්න බලාගෙන ගහමරාගන්නවා.හදන්න බැරිනම් අත හැරලම දානව..ඒක තමයි ගෑනියෙක්ගෙ ඇත්ත ස්වභාවෙ.සමාවදීමයි.අමතක කිරීමයි .අත් හැරීමයි."
මේ විශ්වය හැදිලා තියෙන්නෙ සොබාදහමෙන් මේකෙ ජීවත්වෙන සතා සීපාවා මිනිස්සු ගහකොල හැමදේම තීරනය කරන්නෙ සොබා දහම.ඒ සොබාදමට පිටුපාන්නත් බෑ..පිටුපාපු අයට ජීවත්වීමේ අයිතියකුත් නෑ..''
මේ විශ්වය හැදිලා තියෙන්නෙ සොබාදහමෙන් මේකෙ ජීවත්වෙන සතා සීපාවා මිනිස්සු ගහකොල හැමදේම තීරනය කරන්නෙ සොබා දහම.ඒ සොබාදමට පිටුපාන්නත් බෑ..පිටුපාපු අයට ජීවත්වීමේ අයිතියකුත් නෑ..''
Visambasara - විසඹසර
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Darshana Shammi Wijethilake - දර්ශනා ශම්මි විජේතිලක
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- - Swarna Pusthaka Award Long Listed Books 2023 - 2023 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9786245941346
- Availability: Available
-
Rs. 1,900.00
- KBOOKS Cashback Rewards: 225
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Asanaga Wasi - අසනග වැසි
2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ආලත්ති අම්මා නිසොල්මනේ ඔලුව පහත් කරගෙන හිටි..
Rs. 1,200.00
Chandragni - චන්ද්රාග්නි
"බෝධිසත්ව ගුණ ඇති මිනිස්සු නිහඬව සියල්ල දරාගෙන ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලති. එවන් බෝසත් ගුණ ඇති මිනි..
Rs. 1,200.00