නුපා ජපානයට යන්නේ සියලු දුක් කරදර නිවා ගනු පිණිස බව ඔබ දන්නවා. එහෙත් ජපානයේදී නුපාට නොසිතු අන්දමේ ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙනවා. කොහොම නමුත් නුපා පැමිණි දුක් සැපතක් කරගන්නට වෙහෙසෙනවා. නුපගේ ජපන් ජාතික සැමියා මසායා සාන්. නුපට වඩා බොහෝ වැඩුමල්. මේ දෙන්නගේ ජීවිත වලට සකුරා මල් වගේම භුමි කම්පාවලුත් එකතු වෙනවා.
නුපා හොයන්නේ ආදරය. සෙනෙහස. මසායා ආදරය සෙනෙහස හිත ඇතුලේ හිරකරගෙන ඉන්න ස්වාමි පුරුෂයෙක්.
හිතින් මවාගත් පෙම්බරාගෙන් නුපා ආදරය යදිනවා. සකුරා මල් වියන් යට.
චිත්‍ර ශිල්පිනියක් ඉන්නවා නුපා වෙනුවෙන් පන දෙන.
සුමල් වීසා නැතුව ජපානෙ ඉන්න සිංහල තරුණයෙක්.
ඒ හැමෝගෙම කතාව කන්දක් සේමා. හැම කාන්තාවක්ම නුපාගේ මේ කතාව බැලිය යුතුමය. දුවරු නම් බැලිය යුතුමය.
ආදරය හොයාගෙන යනකොට හිතන්න බොහෝ දේවල් තියෙනවා.
Kandak Sema - කන්දක් සේමා
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sumithra Rahubadda - සුමිත්‍රා රාහුබද්ධ
- - Swarna Pusthaka Award - සවර්ණ පුස්තක සම්මානය
- - State Literary Awards - රාජ්‍ය සාහිත්‍ය සම්මාන
- ISBN: 9789551470197
- Availability: Out Of Stock
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mama Oba Soyami - මම ඔබ සොයමි
මේ වර්මොන්ට් කඳුකරයේ උඩින් සඳ පායා එන විට, මම පිටතට ගොස් සඳ එළියෙහි සිටගෙන, මේ ලෙසින් ඔහු පැය කිහි..
Rs. 460.00
Siya Siya Path Siya - සිය සිය පත් සිය
2017 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.විවාහයයි ,විවාහ මංගල්‍යයයි කියන්නේ කාරණා ..
Rs. 800.00
Thuru Samuda - තුරු සමුදා
"තමුන්නැහෙගෙ දෝණියැන්දැ මගේ බලගතුම නැට්ටුවා පැහැර ගෙන ගියා. මගේ ලෙයින් හැදිච්ච මගේ අතිඡාත පුත්‍රයා..
Rs. 500.00
Atha Atha Nara - අත අත නෑර
ක්‍රිෂ්ණා, අපි නුඹ ආරක්ෂා කරමු. අප නුඹගේ රාධා ය. එසේ වන්නේ ඇයිදැයි අසාපන්න! එසේ වන්නේ නුඹ මේ ගහකොළ..
Rs. 1,920.00
Dora Dora Kaluwara - දොර දොර කළුවර
අලුත්ම පරිවර්තනය දොර දොර කළුවර. එහි මුල් කතෘවරිය Lawrence Anderson.මුල් පොතේ නම Fever 1793. 17..
Rs. 600.00
Bumuthurunu - බුමුතුරුණු
කතුවරියගේ පළමුවන නවකතාවයි. 1978 දී ප්‍රථම වරට පාඨකයා අතරට පැමිණි මෙම නවකතාව දශක හතරකට ආසන්න කා..
Rs. 500.00
Loba Nosideya - ලොබ නොසිඳේයා
ප්‍රේමය කියලා මළ ඉලව්වක් නෑ ප්‍රසාදි . ප්‍රේමය කියන්නෙත් මොහොතින් මොහොත වෙනස් වෙන දෙයක්. මට මේ ළඟදී ..
Rs. 500.00
Dala Rala Pela - දළ රළ පෙළ
"මම බැල්ලියෙක් නෙවෙයි. බැල්ලියෙක් පැටව් ගහන්නෙ බල්ලොත් එක්ක ලැග්ගම...."..
Rs. 1,200.00
Kelimadala - කෙළිමඩල
මෙම නවකතාව පාදකකොටගෙන ආචාර්ය ඩී , බී. නිහාල්සිංහයන් සිනමා සිත්තමක්ද නිර්මාණය කළේය. ..
Rs. 500.00
Udanaya - උදානය
බුද්ධිය නොවැඩෙන දරුවෙකුට මවක වීම පලායන සැමියෙකුට බිරිඳක වීම ගරහන සමාජයකට දියණියක වීම ජයගත් තෙරණියකගේ..
Rs. 400.00
Randam - රන්දම්
මෙහි ඇත්තේ ලෝක ප්‍රකට කිහිප දෙනෙකු හාවර්ඩ් වැනි සරසවිවල උපාධිධරයන් විසිර යන විට හෝ වෙනත් අවස්..
Rs. 300.00
Aga Pipi Mal - අග පිපි මල්
''"ඒ නැකැත් වෙලාවට මමම නාවනවා. ඔහොම නැකතකට මාවත් නෑව්වනේ. පොල් ගෙඩිය සොමෝසමේ බිඳුණා. කෝ ඒත්, කසාද බැ..
Rs. 1,500.00
Digasiya - දිගැසිය
"ඔබ සැම දන්නා පරිදි ආලය යනු ඕනෑම බියකරු සත්ත්වයෙක් මනමෝහනීය ලෙස පෙනෙන්නා වූ කැඩපතකි."මුල් කතෘ ..
Rs. 800.00
Sanda Matha Rangami - සඳ මත රඟමි
එහි මුල් කතෘ Michael Jackson .මුල් පොතේ නම Moon Walk මා ආලයෙන් බැඳුණු තවත් අයෙක් නම් බ්රූක් ෆ..
Rs. 500.00
Hiroshimawe Kadulu - හිරෝෂිමාවේ කඳුළු
එහි මුල් කතෘ Edita Morris .මුල් පොතේ නම The Seeds of Hiroshima ..
Rs. 325.00
Hiroshimawe Mal - හිරෝෂිමාවේ මල්
එහි මුල් කතෘ Edita Morris .මුල් පොතේ නම The Flowers of Hiroshima ..
Rs. 360.00
Dula Dulaya - දුල දුලාය
මේ ශරීරය ජරාවත්, මරණයත්,මානයත්, ගුණමකු කමත් එවැනි තවත් දහසක් දුර්ගුණත්, ඇතැම් විටක යහපත් ගුනයනුත් ඔ..
Rs. 500.00
Bhuthanayata Pem Banda - භූතානයට පෙම් බැඳ
එහි මුල් කතෘ Edita Morris .මුල් පොතේ නම The Flowers of Hiroshima ..
Rs. 540.00
Kumarana - කුමරාන
මුල් කතෘ Antoine de Saint Exupery . මුල් පොතේ නම The Little Prince . ..
Rs. 300.00
Iti Pahan - ඉටි පහන්
නාවලා ගෙට ගන්න පුළුවන් පිරිමි පුත්තු විතරයිනෙ. පිරිමි අරපඳුරෙයි මේ පඳුරෙයි හැමතැනම ලගින්ඩ හදනවා. ල..
Rs. 750.00
Thammanna - තම්මැන්නා
මැලේරියා වසංගතයට ගොදුරුව මරණයේ එලිපත්තෙහි සිටි ජනතාවක් වෙනුවෙන් නවසිය තිස් ගණන්වල මුල් භාගයේදී රුව..
Rs. 1,450.00
Seetha Mari Ram Rada - සීතා මැරී රම් රද
රාවණා ට හිස් දහයක් තිබුණාද?නැත නැත! එසේ වි නම් එය ජාන විකෘතියකි.හිස් දහසක් යනු රාවණාගේ දැනුම් සම්..
Rs. 1,800.00
Atharathura - අතරතුර
මම සැලොන් එකට එකට කිව්වේ කෙස් වැටියම රෝස පාට කරන්න කියලා. එතකොට පරණ කල්කි නැති වෙයි. අලුත් කල්කි උපද..
Rs. 1,500.00