2019 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
ඇය හැද සිටියෙ චීන් කොලරයෙන් යුත් දම් පැහැති ගවුමකි. එහි පහතින් අලංකාර මල් වැලකි. දම් පැහැති ගල් ඇල්ලූ මාලයක් පැලද සිටි ඇය, අතැති අවානෙන් පවන් සලා ගත්තාය. සිතින් ඈ නිරුවත් කල මැක්ස්ට මැවුණේ වහා බිදෙනසුලු වීදුරු පිලිමයකි. ඇගේ සිරුරෙහි සම් මස් නහර නොමැති සේය. එහෙත්, පිරිමියෙක් නොව, ගැහැණියකට වුව ආශාවෙන් බලා සිටිය හැකි අපූර්ව රූප සම්පත්තියක් ඈ සතුය..
දුගඳ පැතිර යාමට හේතුව ගැන නොයෙක් කතා පැතිරුණි . සමහරු පැවසුවේ නගරය යටින් දිවෙන මළාපවහන පද්ධතිය පුපුරායාම නිසා එය සිදුවුවක් බවය . තවත් සමහරු සිතුවේ නගරය ඈතින් පිහිටි විශාල කුණු කඳු නාය යාම නිසා මෙම දුගඳ පැතිරෙන බවය . එහෙත් වඩාත් බුද්ධ්මත් ජනයා එම මත දෙකම බැහැරකළ අතර , ඔවුන් කල්පනා කළේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර දිනෙන් දින වර්ධනය වන එබඳු දුගඳකට වෙනත් හේතුවක් තිබිය යුතුය ...
Adisi Nadiya - අදිසි නදිය
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Kapila Kumara Kalinga - කපිල කුමාර කාලිංග
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Swarna Pusthaka Award Long Listed Books 2019 - 2019 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
- - Swarna Pusthaka Award Nominated Books 2019 - 2019 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789556777987
- Availability: Available
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 110
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sapthambaraye Diga Dawasak - සැප්තම්බරයේ දිග දවසක්
2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.සුන්දර රාත්‍රියක හමු වූ ආගන්තුකයින් දෙදෙ..
Rs. 600.00
Kande Veediya - කන්දේ වීදිය
2013 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.මෙය ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ අව..
Rs. 1,100.00
Piyasi Kawuluwa - පියැසි කවුළුව
2012 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි...
Rs. 400.00
Jaayipur Sundari - ජායිපුර් සුන්දරි
"එකකට එකක් වෙනස් විවිධ අනුභූතීන් විෂය කොටගත් අරුත්බර, රසාලිප්ත කෙටිකතා 10 ක් අඩංගු ග්‍රන්ථයකි."..
Rs. 300.00
Katha Gana Katha - කත ගැන කතා
"කාන්තාවක් පිළිබඳව ඉතා පැහැදිළි, සාධාරණ හා විචක්ෂණ කතිකාවක් ගොඩනැගෙන කතා එකතුවකි. "..
Rs. 350.00
Thahanam Deshayata Rahas Charika - තහනම් දේශයට රහස් චාරිකාවක්
"ගබ්රියෙල් ගාර්ෂියා මර්ක්කෙස්, ස්ටීව් නෙල් රෝස්මරි මහෝනි සහ සල්මන් රුෂ්ඩි යන ප්‍රකට ලේඛක ලේඛික..
Rs. 325.00
Nirodhayana Charikawa - නිරෝධායන චාරිකාව
නිරාශාට ඇමතිතුමා පළමු වරට මුණ ගැසුණේ ටෙලි නාට්‍ය මුහුරත් උළෙලකදීය. ඉන් පසුව කීප වරක්ම ඔහු ඇයට දු..
Rs. 450.00