2013 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
මෙය ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ
අවසන් දශක තුන පසුබිම් කරගත් ප්‍රේම වෘතන්තයකි.තවත් කෝණයකින් එය
චරිතාපදානයකි.පාරම්පරික සිංහල වේද මහත්තයෙකු මෙන්ම වැවිලිකාරයෙකුද වන
පුද්ගලයෙකුගේ නීතිඥ පුත්‍රයා වටා මේ ප්‍රබන්ධය ලියැවේ.සිංහල නවකතාවට නැවුම්
හා අමුතු තේමාවක් අවශ්‍ය යුගයක කන්දේ වීදීය පැරණි නගරයකක් ඔස්සේ අලුත්
අත්දැකීමකට පාඨකයා කැඳවාගෙන යයි.ප්‍රේමයෙන්,උපහාසයෙන් හා කුතුහලයෙන් ද ඒ
මාවත විචිත්‍ර ය.
Kande Veediya - කන්දේ වීදිය
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Kapila Kumara Kalinga - කපිල කුමාර කාලිංග
- - Swarna Pusthaka Award Nominated Books 2013 - 2013 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789556777116
- Availability: Available
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sapthambaraye Diga Dawasak - සැප්තම්බරයේ දිග දවසක්
2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.සුන්දර රාත්‍රියක හමු වූ ආගන්තුකයින් දෙදෙ..
Rs. 600.00
Piyasi Kawuluwa - පියැසි කවුළුව
2012 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි...
Rs. 400.00
Jaayipur Sundari - ජායිපුර් සුන්දරි
"එකකට එකක් වෙනස් විවිධ අනුභූතීන් විෂය කොටගත් අරුත්බර, රසාලිප්ත කෙටිකතා 10 ක් අඩංගු ග්‍රන්ථයකි."..
Rs. 300.00
Katha Gana Katha - කත ගැන කතා
"කාන්තාවක් පිළිබඳව ඉතා පැහැදිළි, සාධාරණ හා විචක්ෂණ කතිකාවක් ගොඩනැගෙන කතා එකතුවකි. "..
Rs. 350.00
Thahanam Deshayata Rahas Charika - තහනම් දේශයට රහස් චාරිකාවක්
"ගබ්රියෙල් ගාර්ෂියා මර්ක්කෙස්, ස්ටීව් නෙල් රෝස්මරි මහෝනි සහ සල්මන් රුෂ්ඩි යන ප්‍රකට ලේඛක ලේඛික..
Rs. 325.00
Adisi Nadiya - අදිසි නදිය
2019 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ඇය හැද සිටියෙ චීන් කොලරයෙන් යුත් දම් පැහැ..
Rs. 1,100.00
Nirodhayana Charikawa - නිරෝධායන චාරිකාව
නිරාශාට ඇමතිතුමා පළමු වරට මුණ ගැසුණේ ටෙලි නාට්‍ය මුහුරත් උළෙලකදීය. ඉන් පසුව කීප වරක්ම ඔහු ඇයට දු..
Rs. 450.00