2016 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
ෂැංහයි මහාග්‍රපුරය අහසට ද පොලොව ට ද අභියෝග
කරන පශ්චාත් නුතන ගෘහ නිර්මාණ ශිල්පයයේ විසල් ප්‍රදර්ශනයකි. එය කොළඹ පමණක්
නොව දිල්ලියේ හා මුම්බායි නගරයේ සිහිනවල පමණක් තිබෙන යුගයක අවතීර්ණ වී ඇත
එහෙත් ක්‍රමයෙන් විශාල වන පාරිසරික ප්‍රශ්න හා ඇති නැති පරතරය හා සසදන විට
ෂැංහයි ද කොලඹ හා සමානය.
Kolabaya Saha Shanhaiya - කොළඹයා සහ ෂැංහයියා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sunethra Rajakarunanayaka - සුනේත්රා රාජකරුණානායක
- - Swarna Pusthaka Award Nominated Books 2016 - 2016 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789553105110
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Rathu Kamisa Saha Venath Katha - රතු කමිස සහ වෙනත් කතා
ඉංග‍්‍රීසි කෙටිකතා සංග‍්‍රහයකට රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනා ඇති සුනේත‍්‍රා රාජකරුණනායක, සිංහලෙන් ලි..
Rs. 650.00
Krutheema Dupath - කෘතීම දුපත්
රෝම අධිරාජ්‍ය සමයේ සිට කෘතීම දුපත් පිළිබඳ ඉතිහාසය,වර්තමාන දේශපාලන ප්‍රශ්න හා අනාගත විසදුම් වියමනකි..
Rs. 350.00
Buddhadasi - බුද්ධදාසි
මේ මෙදාය, ඒ එදාය, අනුරපුර රජ සමයේ අවසන් අදියරේ මිහිරි රහස්, කටුක දේශපාලන පරිසරය හා සාමාන්‍ය මිනිසුන්..
Rs. 850.00
Podu Purushaya - පොදු පුරුෂයා
කෙතරම් දෙදරුම් ඇති මවක හා දුවක අතරැති බැදීම සම්පුර්ණයෙන් බිඳි යා නොහැක.එය ප්‍රේමයේ අමරණිය සුත්‍රයක..
Rs. 1,200.00
Alandara - ආලන්දර
මං හිතාගෙන හිටියේ මට වඩා දක්ෂ ආලවන්තයෙක් ලංකාවේ නැහැ කියලයි. මං කෙල්ලෝ වෙනුවෙන් වියදම් කළේ නැහැ. කෙල..
Rs. 290.00
Prema Puranaya - ප්‍රේම පුරාණය
සමහර මිත්‍ර සබඳතා පටන් ගත්තයි කියලා හිතුවට කවදාවත් පටන් ගන්නේ නෑ. සමහර ඒවා තියෙනවා කියලා හිතුවට නැ..
Rs. 275.00
Harda Suthraya - හර්ද සූත්‍රය
කැනාස් මල් පෙති වල ක්‍රෝටන් කොළවල "මට මැරෙන්න ඕනෑ "යැයි ලියු පුන්සරා නම් ලාංකීය ගම්බද දැරිය ඇල්බේන..
Rs. 400.00
Sakai - සකායි
මෙහි කියවෙන්නේ නම්බුකාර පැලැන්තියකින් පැවත එන දෙවෙනි ලෝක යුද්ධයට පසුව ජපානයේ ජීවත්වන සාම්ප්‍රද..
Rs. 1,250.00
Kavi Kandura - කවි කඳුර
මහනුවර රාජධානි සමයෙහි පටන් විසි වන සියවස දක්වා සමාජ - දේශපාලන පසුබිම තේමා කොට ගත් මානව සම්බන්ධතා ප..
Rs. 750.00
Ridee Thiranganawa - රිදී තිරංගනාව
මේ කතාව පටන්ගන්නකොට මගේ බව්තිස්ම සහතිකේ මම ඉන්නේ මාෂලා මානෙල් හැටියටයි... මම මාෂලා මානෙල් වීමයි ..
Rs. 700.00
Sarvakalathra Premaya - සර්වකාලත්‍ර ප්‍රේමය
මෙය මතුපිටින් ප්‍රේම කතාවක් වුවද යටින් දිවෙන දේශපාලනයද පැහැදිලිව හඳුනා ගත හැක. එසේම අසීමිත කාම සුඛයෙ..
Rs. 400.00
Hora Saha Ballo - හොරා සහ බල්ලෝ
"උඹට ආත්මගතව තියෙන සේරම කට්ට සූත්තර ඒකරාශී කර ගන්න වෙයි. එතකොටයි හිර ගෙදර බිත්ති ඇතුළෙත් සේරම දරාගෙන..
Rs. 350.00
Sri Shanth - ශ්‍රී ශාන්ත්
ඉන්දියාවේ ධනවත් හා බලවත් ආශ‍්‍රමවල නායකයන් බාල අපචාර, බාල අපචාර හා මුදල් වංචා ආදියට කොටු වීම්... ..
Rs. 650.00
Miyuru Handa - මියුරු හඬ
බිලින්දෝ ළමයින් වන්නේද නැතිව වැඩිහිටියන් වනු පෙනිණ . වියෝ දුකට කඳුළු වරමක් ලැබෙන්නට පෙරම පසු බා යායු..
Rs. 600.00
Suchithra Charika - සුචිත්‍ර චාරිකා
" අධ්‍යාත්මික ගවේෂණයකින් ලියවුනු අපුර්ව චාරිකා සටහන් එකතුවකි."..
Rs. 350.00
Sadgunakaraya - සද්ගුණාකාරය
' සද්ගුණාකාරය ' සුනේත්‍රා රාජකරුණානායක ගේ අනෙක් නවකතා සියල්ලට ම වඩා වෙනස් ය. එය සබරගමු බසින් ලියැවී ..
Rs. 250.00
Piyani Mandapaya - පියනි මණ්ඩපය
" පුරාණ චීන නාඩගම් පුවත අභිනව කතා රීතියක් ඔස්සේ රූපාන්තරණය වී නව හැඩරුව ලබන වගට මේ 'පියනි මණ්ඩපය' කද..
Rs. 350.00
Karma Athpotha - කර්ම අත්පොත
" මෙම කෘතිය තුළින් පාඨකයන්ගේ බුද්ධිය පුළුල් කිරීමට උත්සාහ ගනී."..
Rs. 250.00
Sandungira Giniganiyi - සඳුන්ගිර ගිනිගනියි
" ඈත පිටිසර දුගී ගැමියන්ගේ ජිවිත පිළිබද මෙහි සදහන් වේ."..
Rs. 675.00
Bath Tharanga - බත් තරංග
"නුතන සාහිත්‍යයේ අතිශය නිර්මාණශීලි නවකතාකාරියක වන සුනේත්‍රා රාජකරුණාගේ අසම්මත නවකතාවකි."..
Rs. 325.00
Nandithaya - නන්දිතය
"ගෑනුත් ආසයි මලකට සමාන කරනකොට. ගෑනු ඕනේම වල් බල්ලෙක් ගැන හරි දුක් ගන්නේ ඔය වගේ පොඩි පොඩි කෑලි සිහි ක..
Rs. 350.00
Wichithra Wiryaya - විචිත්‍ර වීර්යය
" මෙය කතුවරිය ශ්‍රී රාමන මහා ඍෂි ආශ්‍රමය සොයා යාමේ සිහිනය සම්පුර්ණ කර ගැනීමේ සටහනයි."..
Rs. 350.00
Subodhalankaraya - සුබෝධාලංකාරය
" 'සුබෝධාලංකාරය' කතා ශෛලිය අතින් නවීනත්වය පල කරන නවකතාවකි."..
Rs. 550.00
Kawikara Kiwi Deshaya - කවිකාර කිවි දේශය
"නවසීලන්තයේ මිනිසුන්ගේ ජිවන රිද්මය පිලිබදව ගෙන හැර දක්වයි."..
Rs. 250.00
Sadaras Werala - සඳරැස් වෙරළ
" The Moonlit Shore by Prachacom Lunachaiසම්මානනීය තායි ලේඛක ප්‍රචාකොම් ලුනාචායි තායි බසින් රචිත ' ෆ..
Rs. 490.00
Purwa Janma Apurwaya - පුර්ව ජන්ම අපුර්ව
"මෙය මහාචාර්ය බ්‍රයන් වේස් හා මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් වැනි ප්‍රකට මනෝවිද්‍යාඥයන්ගේ පුර්වජන්ම පර්යේෂ..
Rs. 290.00
Keti Paniwida Saha Diga Katha - කෙටි පණිවිඩ හා දිග කතා
" කතුවරියකගේ දුබල අත්දැකීම් රැසක් සාකච්ජා කරන කෙටිකතා සංග්‍රහයකි."..
Rs. 325.00
Nishkranthiya - නිෂ්ක‍්‍රාන්තිය
මරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද, නීතිය ද නිෂ්ක‍්‍රාන්තියට පත් වන්නට ඉඩ දිය නොහැකි ය.”1976 ද..
Rs. 650.00
The Golden Bridge - Ranpalama - ද ගෝල්ඩන් බ්‍රිඩ්ජ් - රන්පාලම
ටිකිරි එක්ක කැලිෆෝනියාවට යන්න.ශ්‍රී ලන්කවීදීම රන්පාලමෙන් එතෙර වන්න...
Rs. 180.00
Kandy Mahal - කැන්ඩි මහල්
මේ සිංහල වූ දෙමළ, මළයාලි, තෙලිඟු, මරාති හා යුරෝපීය පවුල්වල කතා අලංකාරයයි. දෙමළ වූ සිංහල මිනිසුන්ගේ ද..
Rs. 1,950.00