නම කොහොම ද?"
"මොහොමඩ් අනිල් සත්‍යානන්දන්"
අනතුරුව විදුහල්පතිවරයා ද්‍රවිඩ බසින් ඇමතුවේ ය.
"ගම කොහෙද කීවේ?"
"මඩකලපුව"
"ලිපිනේ"
"ටී. විපුලානන්ද බාරේ, වල්ලියාරු, මඩකලපුව"
"ඔයා සිංහල ද? " විදුහල්පතිවරයා එවිට සිංහලෙන් ඇසුවේය. එය සමාව ඉල්ලන්නාක් මෙන් ය.
"නැහැ"
"ටැමිල්" එවර ඔහු එය ඇසුවේ තදින් ය.
"නැහැ"
" අයිඩින්ටිය දෙන්න"
විදුහල්පතිවරයා හැදුනුම්පත හා නැවත පත්වීම් ලිපිය පරීක්ෂා කර සෑහිමකට පත්වෙන්නට බැලුවත්, කුතුහලය සන්සිදුණු වගක් නො පෙනිණි.
"බර්ත් ස්ටිපිකෙට් එක තියනව ද"
" ඒක ස්කෝලෙට ඕන නැහැනෙ සර්.." මෙවර තරුණ ගුරුවරයා දෙමළෙන් පැවසීය. ඔහු එය කීවේ සිනාසෙමින් ය.
"සර්ගෙ ප්රශ්නය ජාතිය නම් මට කියන්න තියෙන්නේ මම ජාතිය දන්නෙ නැති මිනිහෙක්... උපතින් ලාංකික කියලයි මම දන්නේ"
2017 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.
2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
‘හඳ පාළුව තනි තරුව’’ පොත පොඩි උනාට දෙන අධ්‍යනය විශාලයි. අපි ලාංකික
මුස්ලිම් සමාජය සමඟ කොතරම් බැදීමක් අතීතයේ තිබුණද කියන එක වගේම දෙමළ ජනයා
සමඟ කෙතරම් ලේ බැදිමක් තිබුණද කියන එක අහන්ඩවත් අපේ සිංහල සමාජය කැමති නෑ.
මේ සියලූ දේ අමතක කරලා වර්තමානේ සිංහල ලේ හොයනවා.
Handa Paluwa Thani Tharuwa - හඳ පළුව තනි තරුව
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Nishanka Wijemanna - නිශ්ශංක විජේමාන්න
- - Swarna Pusthaka Award Nominated Books 2017 - 2017 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- - Fairway Literary Award Nominated Books 2017 - 2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 978955155965X
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thara Mage Dev Duwa - තාරා මගේ දෙව් දුව
ආදරණීය භානු,ශාස්තෲන් වහන්සේලාටත් ඔවුන්ට ලංවූ මිනිසුන්ටත් හැර දැන් කෝටි සියයකට පමණ වන මනුෂ්‍යාත්මවලට ..
Rs. 350.00
Keedewo Awilla - කීඩෑවෝ ඇවිල්ලා
අන්තර්ගතයේ අවශ්‍යතාව හා වැදගත්කම යළිදු තහවුරු කරමින්, තමාට අවනතව ගිය කිංකර බසක් විස්මිත පරිමාවකින් ය..
Rs. 750.00
Muwa Maru Salaman - මුවා මැරූ සලමන්
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..
Rs. 300.00
Mal Sootikka - මල් සූටික්කා
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..
Rs. 300.00
Valantine Kumaraya - වැලන්ටයින් කුමාරයා
...නිශ්ශංක විජේමාන්නගේ පළමු නවකතාව වන්නේ ‘වැලන්ටයින් කුමාරයා’ ය. ඔහු වැලන්ටයින් කුමාරයා නමැති ස..
Rs. 620.00
Dala Redi Saha Kasee Salu - දළ රෙදි සහ කසී සළු
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..
Rs. 300.00
Thiththa Seeni - තිත්ත සීනි
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..
Rs. 300.00
Kanda Aranee - කඳ අරනී
ආදරණීය භානු,ශාස්තෲන් වහන්සේලාටත් ඔවුන්ට ලංවූ මිනිසුන්ටත් හැර දැන් කෝටි සියයකට පමණ වන මනුෂ්‍යාත්මවලට ..
Rs. 800.00