ශිෂ්‍ය වීසා රැුගෙන පැරීසියට ඇතුල් වෙන මාලක එනුවර සැරිසරන
සංක්‍රමණිකයෙකු බවට හැරෙන්නේ බටහිර සංස්කෘතිය විසින් මතු කරන කම්පනයද,
යුරෝපයේ සරණාගතයින්ගේ ජීවන අරගලයද, ද්‍රවිඩ ඩයස්පෝරාවක් මැද සිය අනන්‍යතාව
රැුක ගැනීමේ අභිලාෂයද, සියල්ලටම වඩා තමන්ගේම පවුලක් තනා ගැනීමේ මිනිස්
ආශාවද පෙරටු කර ගත් ගමනක යෙදෙමිනි.
පැරීසියේ ලාංකික ජීවිත හා බැඳෙන
ඔහු, තම කුලෑටි, ලජ්ජා සහගත පැවැත්ම පසෙක ලා කිසි දිනෙක තමා තුළ ඇතැයි
නොසිතූ එ් මුරණ්ඩු, ස්වාධීන අධ්‍යාත්මය කැඳවන්නේ සිහින, අපේක්ෂා සහ ආදරය
සොයමින් යන ප්‍රංශ පෙම්වතෙකු බවට හැරෙමිනි.
2017 රාජ්‍ය සාහිත්‍ය සම්මානය, 2017 ස්වර්ණ පුස්තක සම්මානය සහ 2017 ගොඩගේ සාහිත්‍ය සම්මනය සඳහා නිර්දේශිත කෘතියකි.
Pransha Pemwatha - ප්‍රංශ පෙම්වතා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Shamel Jayakody - ශමෙල් ජයකොඩි
- - Swarna Pusthaka Award Nominated Books 2017 - 2017 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789553106513
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
America - ඇමෙරිකා
නිලංකා කොළඹ ජීවත්වනු, පුද්ගලික සමාගමක සේවය කරණ ලස්සන තරුණියක්....... ප්‍රදීප් අනුරාධපුරයේ ගොවි ..
Rs. 475.00
Anantha Deshaya - අනන්ත දේශය
නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකට ලක්ව මිය ගිය පුද්ගලයකුගේ දියණියක මුහුණ දෙන අත්දැකීම් වටා ගෙතුණු ..
Rs. 500.00
Rosamalee - රෝසමාලි
පියෙක් නොදැන, අවිවාහක මවකට දාව ඉපදුණු දැරියක ලෝකය තුළ ඈ මුහුණ දෙන සියලූ අඬු ලූහුඬුකම් හා නින්දා අ..
Rs. 600.00
Gahanu Lamayage Maranaya - ගැහැණු ළමයාගේ මරණය
මංගලා ඇගේ ගර්භනී කාලය තුල මුහුණ දෙන්නට සිදුවන පුද්ගල හා සමාජ ඝට්ටන තුළ මුහුකුරා යන ඇය, තමා ඉදිරියේ..
Rs. 600.00
Niruwath Hadawath - නිරුවත් හදවත්
"ගැනියෙක්ට පුලුවන් තමන්ගේ හැබෑ ආදරය කොතැන ද තියෙන්නෙ කියලා නොදැන ජීවිත කාලයක් ඉදලා මැරිලා යන්න . ..
Rs. 450.00
Wav Pathule Kinduriya - වැව් පතුලේ කිඳුරිය
මම කැමති ලස්සන ගැණු ළමයින්ට.එත් ඊට වැඩියෙන් කැමති පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න ගැණු ළමයින්ට." වින..
Rs. 550.00
Venusge Upatha - වීනස්ගේ උපත
යොවුන් වියේ හට ගන්නා කෙළිලොල් භාවමය බැඳීමක් අයාලේ ගිය පෙම් පුවතක් වන්නට නොදී රැුක ගත් යෞවනියක්....ප..
Rs. 450.00
Yali Upan Gahaniya - යළි උපන් ගැහැණිය
" ජීවිතයේ මුලික අරමුණු බිදී විසිරි ගොස්, බලාපොරොත්තු සුන් වූ මොහොතක විශාකා ප්‍රේමය ගවේෂණය කරමින් අනන..
Rs. 390.00
Paradisayaka Daruwoo - පාරාදීසයක දරුවෝ
" පරම්පරා කිහිපයක අන්තර් මානව සම්බන්ධතා කතුවරිය ඉතා රසවත් අයුරින් නවකතාවට නඟයි."..
Rs. 1,200.00
Kumara Kobeyi - කුමර කොබෙයි
"අපි අපේ වටිනාකම් දන්නවා නම් අපිට හේතුවක් නැහැ කාත් එක්ක වත් තරහා ගන්න....කාටවත් කෑ ගහන්න. හරියට අ..
Rs. 1,200.00
Mage Chikago Hadawatha - මගේ චිකාගෝ හදවත
කෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා ඇමරිකාවේ චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික ..
Rs. 1,250.00