2017 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
මහත්මයාණනි,
.......'' එක් දෙයක් ඔබට කීමට ඉඩ දෙන්න. ඒ, ඉතා කටුක
ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකිවූ මට, මගේ අතීතය ගැන සැඟවීමට
හෝ එ් ගැන ලැජ්ජා වීමට වුවමනා නැති බවය. එහෙත්, තුවාලයේ වේදනාව දන්නේ එය
තිබෙන පුද්ගලයා ය යන ප්රකට කියමන මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඇඟ
විකුණූ ගැහැනියකගේ දියණියක ව්යාපාරික ලෝකයේ ඉහළට ම නැගීම ඔබට රස මවන
පුවතක් වූවාට මට එය එසේ නොවේ. මේ තුවාලය මගේ ය. එය ඔබේ නොවේ. එහෙයින් එහි
වේදනාව ගැන ඔබට විස්තර කිරීමේ පලක් නැතැයි සිතමි.''.........
- අමා රන්බණ්ඩාර-
Wanna Dasi - වණ්ණ දාසි
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Kathyana Amarasinghe - කත්යානා අමරසිංහ
- - Swarna Pusthaka Award Nominated Books 2017 - 2017 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789556563962
- Availability: 2-3 Days
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 100
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nili Wassa - නිලි වැස්ස
‘‘... හැන්දෑ වෙනකොට රජ්ජුරුවන්ගෙ විවේක කුටුයට එන්ඩ කියල කැඳවිම ලැබුණ. සමහරක් දවස්වලට නම් රජ්ජුරුවො අ..
Rs. 1,200.00
Dharani - ධරණි
'' ඔයාට අපිව සංඛේතාත්මකව පෙන්නන්න පුළුවන් දෙයක් තමයි මේ කෝවිල . පිටින් බැලුවම ගෝපුරම තියෙනවා. උසට උස..
Rs. 1,000.00
Baana Kusum - බාණ කුසුම්
සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්රී පුතිමාවක් හරහා සිය අනන්..
Rs. 1,000.00