මේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න
ඇත්තෙන්ම කවරෙක්ද ? ඔහු සිය පියපසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ
හෝ කිසිවකුත් නැත්තෙකි.රූපය හැර අන් සියල්ලම ඔහු ලබා ඇත්තේ මව් පසිනි.
ඇවතුම් පැවතුම් විසින් ඔහුතුල සපුරාම සිටින්නේ පබිලිනාහාමි නොවේද ? එසේ නම්
මේ අභූත රූපය ඔහුට ලැබුනේ යක්කුටිගල හිමියන්ගෙන් ද ?නැතහොත්, ඒබරන් අප්පු
කියන්නාක් මෙන් පබිලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟවී සිටි ඇඟේ
මීමුත්තෙකුගෙන්ද ?
එසේත් නැත්නම් ඔහු පබිලිනාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්රයෙක් ද ?
Swayanjatha - ස්වයංජාත
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Samaraweera Wijayasingha - සමරවීර විජයසිංහ
- ISBN: 9789556560527
- Availability: Available
-
Rs. 1,380.00
- KBOOKS Cashback Rewards: 138