මෙහිදී වානරයන් ගේ ටාර්සන්, තම ජීවිතයේ මුල් කාලය පිළිබඳව - එ නම්, තමා මහ වනයේ උපත ලද සැටිත්, තම දෙ මවු පියන් මිය ගිය සැටිත්, කාලා නමැති දැවැන්ත වානරිය තමාට කිරි පොවමින් ළදරු කාලයේ සිට තරුණ කාලය දක්වා ම වාගේ හදා වඩා ගත් සැටිත් ප්‍රථම වතාවට තම පුත්‍රයාට කෙටියෙන් කියා දුන්නේ ය. එ පමණක් නො ව මහා වනාන්තරයේ පවත්නා අන්තරාවන් හා භීෂණයන් පිලිබඳ ව ද, දිවා රාත්‍රී දෙක්හි තමා පසු පසින් හඹා එන දරුණු වන මෘගයන් පිළිබඳ ව ද, නියං සායවල් හා ධාරානිපාත මහා වර්ෂා කාලයන් පිළිබඳ ව ද ක්ෂුධාවෙන් පීඩා විඳින්නට සිදු වන කාල පරිච්ඡේදයන් හා අධික උෂ්ණයෙන් පීඩා වන කාල පරිච්ඡේදයන් පිලිබඳ ව ද නිරුවතින් භයෙන් හා වධ වේදනා විඳිමින් ජීවත් වීමට සිදු වන කාලයන් පිලිබඳ ව ද ඔහුට කරුණු කියා දුන්නේ ය. වනයට යම් කිසි ආශාවක් ඇත හොත්, එය ළමයා ගේ සිතෙන් දුරු කර දමනු සඳහා, ශිෂ්ට සමාජයක ජීවත් වන්නකුට ඉතාම භිහිසුණු යැ යි සිතෙන සෑම දෙයක් ගැන ම, වානරයන්ගේ ටාර්සන් සිය පුත්‍රයාට කීවේ ය. එසේ වුවද, ටාර්සන් ගෙ සිත මහා වනයට ඇදී ගොස් තිබුණේ ද මේ කරුණු නිසා ම ය. මේවායින් ඔහු මහත් සේ ප්‍රිය කළ වන ගත ජීවිතය සමන්විත වී තිබුණේ ය. මේවා කීමේ දී ඔහු එක් කරුණක් අමතක කර තිබිණ. එ නම්, තමා කියන දේවලට ඉමහත් ආශාවකින් මේ සවන් දී ගෙන සිටින්නේ, වානරයන් ගේ "ටාර්සන් ගේ පුත්‍රයා" ය යන්නය.
ත්‍රාසය දනවන මෙම වීර වික්‍රමාන්විත නව කතාවේ දී සිය පියාණන් සේ ම ත්‍රාස ජනක ක්‍රියාවන්ට ආශා කරනු ලබන ටාර්සන්ගේ පුත්‍ර කොරැක් ශිෂ්ඨ සමාජයට සමු දී වන ගත වීමත් වනයේ දී එහි වෙසෙන ප්‍රභලතම වානරයා වූ අකුටි ගෙන් වන ශිල්පය හැදෑරීමත් අරාබි තරුණියක හා පෙමින් බැදී ඇය ද සමග මහා වනගහනයට පිවිසීමත් විස්තර වේ.
Tarzan Ge Puthraya - ටාර්සන් ගේ පුත්‍රයා
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - K G Karunathilaka - කේ ජි කරුණාතිලක
- - Edgar Rice Burroughs - එඩ්ගාර් රයිස් බරෝස්
- ISBN: 9789555511187
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Monte Cristo Situwaraya 1 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1
මෙම පළමු වෙළුමෙන් කියවෙන්නේ ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවෙකු ගේ බිහ..
Rs. 980.00
Monte Cristo Situwaraya 2 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2
මෙහිදී එද්මොන් දාන්තේ මහා නිධානය සොයා ගනියි. ඉක්බිතිව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා යන නමින් පැරීසියේ ඉහල..
Rs. 950.00
Monte Cristo Situwaraya 3 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3
සම්භවය විශ්ව සාහිත්‍ය කෘතියක් වන "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා " ඊර්ෂ්‍යාවේ, වෛරයේ හා උන්නති ..
Rs. 950.00
Monte Cristo Situwaraya 4 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4
ඇලෙක්සැන්දර දියුමා ගේ මෙම දීර්ඝ රස වෑහෙන නව කතාවේ මේ සතර වන වෙළුම , දුරාචාරි අතීතයේ වළලු ඇට සැ..
Rs. 850.00
Monte Cristo Situwaraya 5 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5
ඇලෙක්සැන්දර දියුමා ගේ මෙම රසාලිප්ත නව කතාවේ මේ පස් වන වෙළුම පදවි ලෝභයත් උන්නතිකාමයත් නිසා බිහිසුණු ඉ..
Rs. 1,100.00
Wanarayan Ge Tarzan - වානරයන් ගේ ටාර්සන්
"දැන් ඔබ නිදහස් ජේන්. මම අඳුරු ඈත අතීතයේ යුග ගණනාවක් පසු කර ගෙන ආදි කල්පික මිනිසා ගේ ගුහාවෙන් එළ..
Rs. 1,000.00
Tarzan Apasu Ei - ටාර්සන් ආපසු එයි
සිංහල පාඨකයන් අතර අතිශයින් ජනප්‍රියත්වය ට පත් මෙම නවකතාව මගින් ඇමරිකාව බලා පැමිණි ටාර්සන් නාගරික ජීව..
Rs. 900.00
Tarzange Wana Siwpawo - ටාර්සන්ගේ වන සිව්පාවෝ
මෙහිදී තමා ඉදිරියේ සිටි වානර සමූහයා දෙස ප්‍රශ්නාංකය දල්වා බැල්ම එල්ල කෙළේ පැරණි ටාර්සන් ය. සිය මුහ..
Rs. 400.00
Tarzan Saha Swarnamaya Sinhaya - ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා
පැල්-උල්-දොන් දේශයේ සිට සිය බිරිද හා පුත්‍රයා සමග නැවත එන ටාර්සන්ට වනයේ අතරමං වූ සිංහ පැටවෙකු හමු ව..
Rs. 1,000.00
Nodemunu Tarzan - නොදැමුණු ටාර්සන්
ටාර්සන්ගේ වන රජදහන ආක්‍රමණය කරන ජර්මානු සේනාංකයක් විසින් ටාර්සන් ගේ නිවහන ගිනි බත් කර ඔහු ගේ බිරිද ..
Rs. 400.00
Bihisunu Tarzan - බිහිසුණු ටාර්සන්
නොදැමුණු ටාර්සන් නව කතාවේ දී විස්තර වන ටාර්සන් ගේ බිරිදගේ මරණය ජර්මානුවන් විසින් කරන ලද රැවටීමක් බව ..
Rs. 1,000.00
Tarzan Saha Divi Minissu - ටාර්සන් සහ දිවි මිනිස්සු
සිය වන රාජධානියේ භීෂණය පතුරවන දිවි මිනිසුන් ලෙස හදුන් වනු ලබන බිහිසුණු ගොත්‍රිකයන් කණ්ඩායමක් පිළිබදව..
Rs. 1,200.00
Tarzan Saha Thahanam Nagaraya - ටාර්සන් සහ තහනම් නගරය
අප්‍රිකානු මහ වන මැද අක්‍රීය යමහලක් මධ්‍යයේ පැරණි ශිෂ්ඨාචාරයක ජනතාවක් විසින් ගොඩනංවන ලද තහනම් නගරයට ..
Rs. 450.00
Aparajitha Tarzan - අපරාජිත ටාර්සන්
රුසියානුවෙකු ගේ මූලිකත්වයෙන් යුත් ආක්‍රමණිකයන් පිරිසක් ටාර්සන්ගේ මහ වනය ආක්‍රමණය කරනු ලබන අතර ඔවුන..
Rs. 1,250.00
Tarzan Ge Gaweshanaya - ටාර්සන් ගේ ගවේෂණය
තවත් ප්‍රචන්ඩ ටාර්සන් නව කතාවක් වන මෙම ග්‍රන්ථයේ දී මහා වන මැද ජීවත් වන කාවුරු නැමති අබිරහස් සුදු මි..
Rs. 1,050.00
Tarzan Saha Atharaman Wu Yathrikayo - ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ
මෙහි දී අරාබි ශීක් වරයෙකු ගේ හා සත්ත්ව ජාවාරමෙහි යෙදෙන රුසියානුවෙකු විසින් උපායෙන් අල්ලා ගනු ලබන ටාර..
Rs. 400.00
Tarzan Saha Sathuru Sena - ටාර්සන් සහ සතුරු සේනා
Tarzan And The Foreign Legion නම් ත්‍රාසජනක ටාර්සන් නව කතාවේ සිංහල පරිවර්තනය...
Rs. 300.00
Tarzan Saha Oparaye Menik - ටාර්සන් සහ ඔපාරයේ මැණික්
වන ගහනය තුල වන සැගවුනු ඔපාර නගරයට යන ටාර්සන්ට මහා නිධානයක් හමු වන අතර එය ලබා ගැනීමට යන ගමනේ දී සිදු ..
Rs. 380.00
Tarzan Saha Kuhumbu Minissu - ටාර්සන් සහ කුහුඹු මිනිස්සු
සිය ගුවන් යානය අනතුරට ලක් වීමෙන් මහා අප්‍රිකානු වනයේ පිහිටි ශිලා යුගයට අයත් යෝද මිනිසුන් වාසය කරනු ල..
Rs. 400.00
Masterman Ready - මාස්ටර්මන් රෙඩි
අත්ලාන්තික් සයුර මැද දී තමන් ගමන් කරන් නැව කුණාටුවකට හසුව බිදී යාමෙන් විපතට පත් පවුලක් හා විපතේදී ඔව..
Rs. 1,650.00
Bimgei Sirakaruwa - බිම්ගෙයි සිරකරුවා
එ දින ම ට්‍රංක පෙට්ටි ආදිය අසුරා සකස් කළ මම ල්- කරා ආපසු විත් කොලෝන් නගරය බලා පිටත් වූයෙමි. නැව ගම..
Rs. 1,050.00
Amathaka Wu Deshaya - අමතක වූ දේශය
Edgar Rice Burroughs ගේ “The Land That Time Forgot,The People That Time Forgot and Out of Time’s Aby..
Rs. 550.00
Luthawe Umathu Raja - ලූතාවේ උමතු රජ
Edgar Rice Burroughs ගේ “The Mad King” කෘතියේ සිංහල පරිවර්තනය ..
Rs. 420.00
Wiyagra Dadayama - ව්‍යාඝ්‍ර දඩයම
Edgar Rice Burroughs ගේ “The Eternal Lover” කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 350.00
Bala Wiyaruwa - බල වියරුව
Edgar Rice Burroughs ගේ “I am a Barbarian” කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 350.00
Sinha Minisa - සිංහ මිනිසා
Edgar Rice Burroughs ගේ “The Lad and The Lion”කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 300.00
Angaharu Lokaye Kumarikawak - අඟහරු ලෝකයේ කුමාරිකාවක්
එඩ්ගාර් රයිස් බරෝස් විසින් රචිත පළමු නවකතාව...
Rs. 500.00