වන ගහනය තුල වන සැගවුනු ඔපාර නගරයට යන ටාර්සන්ට මහා නිධානයක් හමු වන අතර එය ලබා ගැනීමට යන ගමනේ දී සිදු වන භූමි කම්පාවක් නිසා වෙන් අනතැරකට මුහුණ පාන ටාර්සන්ට සිය මතකය අහිමි වේ. මේ අතරේ දී ටාර්සන්ගේ බිරිද පැහැර ගන්නා වහල් වෙළදුන් දෙදෙනෙක් ටාර්සන් ගේ වන ගත නිවස ද ගිනි බත් කරනු ලබයි. යලි සුවපත් ව පියවි සිහි ලබන ටාර්සන් මහා වානරයන් හා එක් ව සිය බිරිද ද බේරා ගෙන සතුරන්ගෙන් පළි ගැනීම මින් කියැ වේ.
Tarzan Saha Oparaye Menik - ටාර්සන් සහ ඔපාරයේ මැණික්
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - K G Karunathilaka - කේ ජි කරුණාතිලක
- - Edgar Rice Burroughs - එඩ්ගාර් රයිස් බරෝස්
- ISBN: 978955551190X
- Availability: Out Of Stock
-
Rs. 380.00
- KBOOKS Cashback Rewards: 38
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Monte Cristo Situwaraya 1 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1
මෙම පළමු වෙළුමෙන් කියවෙන්නේ ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවෙකු ගේ බිහ..
Rs. 980.00
Monte Cristo Situwaraya 2 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2
මෙහිදී එද්මොන් දාන්තේ මහා නිධානය සොයා ගනියි. ඉක්බිතිව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා යන නමින් පැරීසියේ ඉහල..
Rs. 950.00
Monte Cristo Situwaraya 3 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3
සම්භවය විශ්ව සාහිත්‍ය කෘතියක් වන "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා " ඊර්ෂ්‍යාවේ, වෛරයේ හා උන්නති ..
Rs. 950.00
Monte Cristo Situwaraya 4 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4
ඇලෙක්සැන්දර දියුමා ගේ මෙම දීර්ඝ රස වෑහෙන නව කතාවේ මේ සතර වන වෙළුම , දුරාචාරි අතීතයේ වළලු ඇට සැ..
Rs. 850.00
Monte Cristo Situwaraya 5 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5
ඇලෙක්සැන්දර දියුමා ගේ මෙම රසාලිප්ත නව කතාවේ මේ පස් වන වෙළුම පදවි ලෝභයත් උන්නතිකාමයත් නිසා බිහිසුණු ඉ..
Rs. 1,100.00
Wanarayan Ge Tarzan - වානරයන් ගේ ටාර්සන්
"දැන් ඔබ නිදහස් ජේන්. මම අඳුරු ඈත අතීතයේ යුග ගණනාවක් පසු කර ගෙන ආදි කල්පික මිනිසා ගේ ගුහාවෙන් එළ..
Rs. 1,000.00
Tarzan Apasu Ei - ටාර්සන් ආපසු එයි
සිංහල පාඨකයන් අතර අතිශයින් ජනප්‍රියත්වය ට පත් මෙම නවකතාව මගින් ඇමරිකාව බලා පැමිණි ටාර්සන් නාගරික ජීව..
Rs. 900.00
Tarzange Wana Siwpawo - ටාර්සන්ගේ වන සිව්පාවෝ
මෙහිදී තමා ඉදිරියේ සිටි වානර සමූහයා දෙස ප්‍රශ්නාංකය දල්වා බැල්ම එල්ල කෙළේ පැරණි ටාර්සන් ය. සිය මුහ..
Rs. 400.00
Tarzan Saha Swarnamaya Sinhaya - ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා
පැල්-උල්-දොන් දේශයේ සිට සිය බිරිද හා පුත්‍රයා සමග නැවත එන ටාර්සන්ට වනයේ අතරමං වූ සිංහ පැටවෙකු හමු ව..
Rs. 1,000.00
Nodemunu Tarzan - නොදැමුණු ටාර්සන්
ටාර්සන්ගේ වන රජදහන ආක්‍රමණය කරන ජර්මානු සේනාංකයක් විසින් ටාර්සන් ගේ නිවහන ගිනි බත් කර ඔහු ගේ බිරිද ..
Rs. 400.00
Bihisunu Tarzan - බිහිසුණු ටාර්සන්
නොදැමුණු ටාර්සන් නව කතාවේ දී විස්තර වන ටාර්සන් ගේ බිරිදගේ මරණය ජර්මානුවන් විසින් කරන ලද රැවටීමක් බව ..
Rs. 1,000.00
Tarzan Saha Divi Minissu - ටාර්සන් සහ දිවි මිනිස්සු
සිය වන රාජධානියේ භීෂණය පතුරවන දිවි මිනිසුන් ලෙස හදුන් වනු ලබන බිහිසුණු ගොත්‍රිකයන් කණ්ඩායමක් පිළිබදව..
Rs. 1,200.00
Tarzan Saha Thahanam Nagaraya - ටාර්සන් සහ තහනම් නගරය
අප්‍රිකානු මහ වන මැද අක්‍රීය යමහලක් මධ්‍යයේ පැරණි ශිෂ්ඨාචාරයක ජනතාවක් විසින් ගොඩනංවන ලද තහනම් නගරයට ..
Rs. 450.00
Aparajitha Tarzan - අපරාජිත ටාර්සන්
රුසියානුවෙකු ගේ මූලිකත්වයෙන් යුත් ආක්‍රමණිකයන් පිරිසක් ටාර්සන්ගේ මහ වනය ආක්‍රමණය කරනු ලබන අතර ඔවුන..
Rs. 1,250.00
Tarzan Ge Gaweshanaya - ටාර්සන් ගේ ගවේෂණය
තවත් ප්‍රචන්ඩ ටාර්සන් නව කතාවක් වන මෙම ග්‍රන්ථයේ දී මහා වන මැද ජීවත් වන කාවුරු නැමති අබිරහස් සුදු මි..
Rs. 1,050.00
Tarzan Saha Atharaman Wu Yathrikayo - ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ
මෙහි දී අරාබි ශීක් වරයෙකු ගේ හා සත්ත්ව ජාවාරමෙහි යෙදෙන රුසියානුවෙකු විසින් උපායෙන් අල්ලා ගනු ලබන ටාර..
Rs. 400.00
Tarzan Saha Sathuru Sena - ටාර්සන් සහ සතුරු සේනා
Tarzan And The Foreign Legion නම් ත්‍රාසජනක ටාර්සන් නව කතාවේ සිංහල පරිවර්තනය...
Rs. 300.00
Tarzan Ge Puthraya - ටාර්සන් ගේ පුත්‍රයා
මෙහිදී වානරයන් ගේ ටාර්සන්, තම ජීවිතයේ මුල් කාලය පිළිබඳව - එ නම්, තමා මහ වනයේ උපත ලද සැටිත්, තම දෙ ..
Rs. 400.00
Tarzan Saha Kuhumbu Minissu - ටාර්සන් සහ කුහුඹු මිනිස්සු
සිය ගුවන් යානය අනතුරට ලක් වීමෙන් මහා අප්‍රිකානු වනයේ පිහිටි ශිලා යුගයට අයත් යෝද මිනිසුන් වාසය කරනු ල..
Rs. 400.00
Masterman Ready - මාස්ටර්මන් රෙඩි
අත්ලාන්තික් සයුර මැද දී තමන් ගමන් කරන් නැව කුණාටුවකට හසුව බිදී යාමෙන් විපතට පත් පවුලක් හා විපතේදී ඔව..
Rs. 1,650.00
Bimgei Sirakaruwa - බිම්ගෙයි සිරකරුවා
එ දින ම ට්‍රංක පෙට්ටි ආදිය අසුරා සකස් කළ මම ල්- කරා ආපසු විත් කොලෝන් නගරය බලා පිටත් වූයෙමි. නැව ගම..
Rs. 1,050.00
Amathaka Wu Deshaya - අමතක වූ දේශය
Edgar Rice Burroughs ගේ “The Land That Time Forgot,The People That Time Forgot and Out of Time’s Aby..
Rs. 550.00
Luthawe Umathu Raja - ලූතාවේ උමතු රජ
Edgar Rice Burroughs ගේ “The Mad King” කෘතියේ සිංහල පරිවර්තනය ..
Rs. 420.00
Wiyagra Dadayama - ව්‍යාඝ්‍ර දඩයම
Edgar Rice Burroughs ගේ “The Eternal Lover” කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 350.00
Bala Wiyaruwa - බල වියරුව
Edgar Rice Burroughs ගේ “I am a Barbarian” කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 350.00
Sinha Minisa - සිංහ මිනිසා
Edgar Rice Burroughs ගේ “The Lad and The Lion”කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 300.00