ට්‍රැවිස් බිකල් නමැති පුද්ගලයා වියට්නාමයේ සේවය කළ ඇමරිකානු සොල්දාදුවෙකි.තුවාල ලැබීම නිසා ඔහු හමුදා සේවයෙන් මුදා හැර තිබුණි.ඔහුට අවුරුදු දොළහක ඉතා ළාබාල ගණිකාවක් හමුවන්නේ අහම්බෙනි.ඇය තැරැව්කරුවන්ගෙන් බේරාගැනීම තම යුතුකම යැයි ට්‍රැවිස් සිතයිගමේ අතර තම නම ඉතිහාසගත කර ගැනීමටද ඔහුට අවශ්‍ය වී තිබුණි.ඔහු එය සපුරාගැනීමට තෝරාගත් මාර්ගය නම් එතරම් හොද එකක් නොවේ.ඔහුගේ අදහස් ඉටු වේද?
මෙය ඔස්කාර් සම්මාන කිහිපයක්ම දිනූ Taxi Driver නම් ලෝ ප්‍රකට චිත්‍රපටයේ තිරනාටකය ඇසුරින් රචිත කුඩා නවකතාවකි.
Taxikaraya - ටැක්සිකාරයා
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Susantha Kodithuwakku - සුසන්ත කොඩිතුවක්කු
- - Richard Elman - රිචඩ් එල්මන්
- ISBN: 9789558033731
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Cheena Cinderella - චීන සින්ඩරෙල්ලා
ඇඩ්ලින් යෙන් මා උපදිද්දී ඇයගේ මව මියගියා ය.එබැවින් පවුලේ අය ඇයට සැළකුවේ අවාසනාව උරුම කරගත් දැරියක් හ..
Rs. 850.00
Sabe Minisekuge Kathawak - සැබෑ මිනිසෙකුගේ කතාවක්
බොරිස් පොලේවෝයි ගේ සැබෑ මිනිසෙකුගේ කතාවක් ලාංකීය පාඨකයන් අතර දශක ගණනාවක් පුරා ඉමහත් ජනාදරයට පත් වූ ස..
Rs. 1,500.00
Kalu Sarpa Petiya - කළු සර්ප පැටියා
මෙය කුඩා කොලුවෙකුගේ විශ්වාස කළ නොහැකි ගමනක් මෙන්ම දෙවැනි ලෝක යුද්ධය අප්‍රිකානු වැසියන්ට බලපෑ අන්දම ග..
Rs. 550.00
Ranawiruwa Saha Thawath Katha - රණවිරුවා සහ තවත් කතා
මෙහි එන කෙටි කතා සියල්ල බ්‍රිතාන්‍ය ලේඛකයින්ගේ නිර්මාණයන්ය. පළමුවෙන්ම ඇති ෆෙඩ්රික් ෆොසයිත්ගේ "..
Rs. 250.00
Sulagin Watunu Path - සුළගින් වැටුණු පත්
Chinese Cinderella කෘතියේ දෙවැනි කොටස වන Falling Leaves නමැති කෘතිය සුළගින් වැටුණු පත් නමි..
Rs. 750.00
Gini Kurulla - ගිනි කුරුල්ලා
කලී බෙන්ජමින් කාසින් නම් පුරා විද්‍යාඥයා සහ ලොරේන් ස්ට්රවැසන්ට් නම් කෝටිපතියා එක්ව මෙහෙයවනු ලැබූ පු..
Rs. 570.00
Manik Asak Athi Kotiya - මැණික් ඇසක් ඇති කොටියා
හැරී ෆ්ලෙචර් යනු කලින් යුද හමුදාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකි. යුද හමුදාවෙන් අස් වූ පසු ඔහු..
Rs. 650.00