දිනක් අවන්හල් හිමිකරු මා පසෙකට කැදවා ජපන් ජාතික ව්‍යාපාරිකයෙක් මට කැමැත්ත පල කළ බව දැන්වූ කල, මම අන්දුන්කුන්දුන් වුණෙමි.ඔහු විසින් පවසන්නට යෙදුනු ජපන් ජාතිකයා කවුරුන් ද යන වග මා දැන සිටියෙමි.ඒ සතියේ ඔහු කිහිප වතාවක් අපේ අවන්හලට පැමිණි බැවිනි.ඔහුට මන්දස්මිතයකින් සංග්‍රහ කලා පමණක් නොවේ මා සමග වචනයක් දෙකක් හුවමාරු කරගන්නට ද මම ඔහුට අවකාශ දුනිමි.ඔහු පැවසූ දේ මට අවබෝධ වූයේ යන්තමින් වූවත් උචිත යැයි හැගුණු හැම විටෙකම මම හිස සලමින් ඔහු කී දේ අනුමත කළෙමි.
Thai Lamissi - තායි ළමිස්සී
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Anura K Edirisooriya - අනුර කේ එදිරිසූරිය
- - Bua Boonmee - බො බූන්මී
- ISBN: 9789556672695
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kantharaye Kandulu - කාන්තාරයේ කඳුළු
සූඩානයේ දාෆූර්හි උපත ලද හලීමා බෂීර් ඇගේ ගෝත්‍රයේ පළමු බටහිර වෛද්‍යවරියයි. නිදහස් අදහස් ප්‍රකාශ කිරීම..
Rs. 750.00
Isiri Visiri De - ඉසිරි විසිරි දේ
Chinua Achebe ගේ Things Fall Apart හි සිංහල පරිවර්තනය. වයස අවුරුදු 18 දී ඔකොන්කොවාගේ කීර්තිමත්..
Rs. 300.00
Ai Amme Man Epada - ඇයි අම්මේ මං එපා ද?
දෙහැවිරිදි ළදැරියක ලෙස පියා මියගිය පසු මව විසින් අනාථ ළමා නිවෙසක හර යන සූ එහි පාලාකාවන්ගේත්, සේවිකාව..
Rs. 450.00
Muhuna Penweema Thahanam - මුහුණ පෙන්වීම තහනම්
රහස් පාසල් ,රහස් සායන සංවිධානය කරන මර්ධනයෙන් වියළුණු බිමක බලාපොරොත්තුවේ බිජුවට ඉසින,පීඩනයට එරෙහිව රහ..
Rs. 280.00
Thaai Ilandariya - තායි ඉලන්දාරියා
කාම සේවකයෙකුගේ ආත්මීය පාපොච්චාරණය ලිංගික ශ්‍රමිකයෙකු ලෙස මම සේවයෙහි යෙදුනෙමි .ඉන් මගේ ආත්මාර්ථක..
Rs. 490.00
Me Awiya Bara Wadiyi - මේ අවිය බර වැඩියි
යුද වැදී දිවි බේරාගත් ළමා සොල්දාදුවකු අපට කතා කරන පළමු වතාවයි මේ...
Rs. 425.00