" ...මා කුඩා දැරියක් ව ඉන්දියානුවන්ට අයිති බිම් පෙදෙසක වාසය කරද්දී ඔවුන්
අපට විරුද්ධව නැගී සිටී වි යයි බියෙන් පසු වූයේ, මගේ පියා ඉන්දියානුවන්ගේ
දඩයම් මගක නොදැනුවත් කමකින් අපේ නිවස ඉදිකර තිබූ නිසාය.
දිනක් නිවස
අසලින් ගලා බසිනා දොළ අසබඩ දී තාත්තාට මුණ ගැසුණු ඉන්දියානු ගෝත්‍රික
නායකයෙක් ඔවුන් සුදු මිනිස්සුන්ට විරුද්ධව සටන් කිරීමට සූදානම් වන බව පැවසූ
අයුරු මට කිසි දිනක අමතක කල නොහැකි ය.
සොල් ඩාට් ඩී ෂේන් නැමැති ඒ රණ ශූර ඉන්දියානු ගෝත්‍ර නායකයා අපව අනිකුත් ගෝත්‍රිකයින් ගෙන් බේරාගන්නා බවට මගේ පියාට දුන් පොරොන්දුව නොවන්නට අද මේ ඔබ ඉදිරියේ සිට ගෙන සිටින මම මෙලොව නොසිටින්නට ඉඩ තිබුණි."
හිස් සොලවමින් කසු කුසු ගාන හඬ පිරිස අතරින් මතුවිය. තාත්තා දෙස හොරැහින් බැලූ රෝස්ට ඔහුගේ දෙනෙත් දිලිසෙන අයුරු පෙනුණි.
අම්මා නැවත වරක් කතාව පටන් ගත්තාය. "වරක් අප නිවසේ සියලු දෙනා ම දරුණු
උණ රෝගයකින් පෙලුණා. එවකට එම තැනිතලාවේ වාසය කළ එකම එක වෛද්‍යවරයා නීග්‍රෝ
ජාතිකයෙක්.ටෑන් නැමැති එම වෛද්‍යවරයා සැතපුම් බොහෝ ගණනක් දුර ගෙවා අපට
ප්‍රතිකාර කිරීමට පැමිණියා."
සියල්ලෝම පුදුමයෙන් සුසුම් හෙළූ අතර, රෝස් හුස්ම හෙළා ගත නොහැකි තරමට අන්දමන්ද වී සිටියාය.
" දැන් මගේ තර්කය වඩාත් හිංසනයට පත්වී ඇත්තේ නීග්‍රෝ ජාතිකයින් ද,
ඉන්දියානුවන් ද යන්න ය. මේ රටේ නීග්‍රෝ ජාතිකයෙකුට වෛද්‍යවරයෙක් වීමට තරම්
වරම් ලැබෙද්දී අසරණ ඉන්දියානුවන් සතුන් සේ ඝාතනයට ලක්වෙමින් සිටිනවා.
නිවැරදි දේ තෝරා ගැනීම ඔබට භාරය."
Thanithala Rosa Mala - තැනිතලා රෝස මල
- Publisher: Samayawardhana - සමයවර්ධන
- Categories:
- - Children's - ළමා කෘති
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Roger Lea MacBride - රොජර් ලී මැක්බ්‍රයිඩ්
- - Chithra Amarasekara - චිත්‍රා අමරසේකර
- ISBN: 9789555707121
- Availability: Out Of Stock
-
Rs. 440.00
- KBOOKS Cashback Rewards: 59
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Aswanu Samaye Purahanda - අස්වනු සමයේ පුරහඳ
"හඳ එළිය කොච්චර ලස්සන ද.? නේද රෝස්.? හරියට අපි සිහින ලෝකෙක ඉන්නවා වගෙයි. අපට හැම දේම බලාගන්න පුළුවන..
Rs. 390.00
Apple Suwanda Musu Wu Govibima - ඇපල් සුවඳ මුසු වූ ගොවි බිම
In The Land of Big Red Appleග්‍රන්ථයේ සිංහල පරිවර්තනය අට හැවිරිදි නොකම්මැලි , කඩිසර , දැරියක වූ රෝස්..
Rs. 400.00
Rathu Gawuma - රතු ගවුම
Gaby Halberstam කතුවරිය විසින් රචනා කරන ලද “ද රෙඩ් ඩ්‍රෙස්” නම් කතාවේ සිංහල පරිවර්තනය. &nbs..
Rs. 540.00
Punchi Nangi Garti - පුංචි නංගි ගර්ටි
නියම ලස්සන අම්මා කඩාගෙන පෙන්නය "ආන්ටි ෆැනි කියනවා රූත් ගේ කොන්ඩේ තැනින් තැන ලොම් කපාපු බටලුවෙකුගේ වග..
Rs. 380.00
Man Wagema Thawath Kenek - මං වගේම තවත් කෙනෙක්
Kitty Neale කතුවරිය විසින් රචනා කරන ලද “ Forgotten Child ” නම් කතාවේ සිංහල පරිවර්තනය.  ..
Rs. 890.00