නත්තල
ළඟ ළඟ එමින් තිබූ අතර හිම නොමැතිව නත්තල් සීයාට හා ඔහුගේ පිනි මුවන්ට ගමන්
කිරීමට නොහැකි වනු ඇතැයි ලෝරා බියට පත්වී සිටියාය. හිම වැටුණද, මේ තරම්
දුර ඈත ඉන්දියානු දේශයක සිටින ඔවුන්ව නත්තල් සීයාට සොයා ගනු නොහැකි වනු
ඇතැයි මේරි බියට පත් වූවාය. ඔවුන් අම්මාගෙන් ඒ පිළිබද විමසූ විට තමා ඒ ගැන
නොදන්නා බව ඇය කීවාය.
“අද කවද්ද?” යි ඔවුහු අවුල් වී ගිය සිතින්
යුතුව අම්මාගෙන් ඇසූහ. “නත්තල් එන්න තව දවස් කීයක් තියෙනවද?” ඔවුන් සිය
ඇඟිලිවලින් දින ගණන් කරන්නට වූ අතර අන්තිමේදී එක ම එක දවසක් පමණක් ඉතිරි
විය.
ඒ උදෑසන පටන්ම වර්ෂාව ඇද හැලෙන්නට විය. අළු පැහැති අහස් තලයේ
එකම එක හිඩැසක්වත් නොවීය. මධ්‍යාහ්නයට මොහොතකට පෙර ආලෝකය වෙනස් විය.
වලාකුළු කැඩී ඒ මේ අත පාවෙන්නට වූ අතර පැහැදිලි නිල්වන් අහස් තලයේ දිලිසෙන
සුදු පැහැයක් විය. හිරු බැබළෙන්නට වූ අතර කුරැල්ලෝ ගී ගැයූහ. දහස් ගණන් දිය
බිඳු තණ පලස් මත දිලිසෙන්නට විය. එහෙත් අම්මා නැවුම් සීතල සුළඟට ගෙතුළට
එනු පිණිස දොර හැරිය විට ඔය මහ හඬක් නඟමින් ගලා බසිනු ඔවුන්ට ඇසිණි.
Thanithalawe Pihiti Kuda Niwasa - තැනිතලාවේ පිහිටි කුඩා නිවස
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Children's - ළමා කෘති
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- - Laura Ingalls Wilder - ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්
- - Books to read in Quarantine
- ISBN: 9789556520422
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 110
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wana Aranaka Kuda Niwasa - වන අරණක කුඩා නිවස
එහෙත් මේ සියල්ලටම වඩා හොදම කාලය උදාවන්නේ අප්පච්‍චි ගෙදර පැමිණි පසු රාත්‍රියේ දී ය. හිමෙන් වැසුණු වනය..
Rs. 900.00
Midi Oya Asabada - මිදි ඔය අසබඩ
මේ කතාවෙන් කියවෙන්නේ ඉන්දියානු ප්‍රදේශය අතහැර තවත් ඈතට ගොස් ‘මිදි ඔය’ අසබඩ සිය නිවස සාදාගන්නා අයුර..
Rs. 1,250.00
Ridee Wil Thera - රිදී විල් තෙර
~ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ පස්වැන්න සඳ එළිය දීප්තිම..
Rs. 1,250.00
Seethalen Seetha Wunu Seetha Samaya - සීතලෙන් සීත වුණු සීත සමය
සීතල අන්ධකාරය යළිත් පැමිණ තිබිණි. වහලයේ ඇණ තුහිනවලින් සුදු පැහැ ගැන්වී තිබූ අතර ජනෙල් වීදුරු අළු..
Rs. 1,600.00
Almanso Punchi Goviya - අල්මන්සෝ පුංචි ගොවියා
රාත්‍රි ආහාරයෙන් පසු අල්මන්සෝ ඉතිරි වූ කෑම පිඟානක් රැගෙන ගොස් ඒවා ලූසිට කන්නට දුන්නේය. ඔහු අගුවේ..
Rs. 1,320.00
Me Mihirathi Sonduru Samaya - මේ මිහිරැති සොඳුරු සමය
"ඔයා කළු ඇඳගෙන කසාද බඳිනවා කියල හිතන්න නං මං කැමති නෑ " අම්මා කීවා ය. "ඔයා දන්නවනෙ කතාවක් තියෙනවා ..
Rs. 1,400.00
Gedara Yana Atharamaga - ගෙදර යන අතරමග
1894 වසරේදී දකුණු ඩකෝටාවේ සිට මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් දක්වා ගිය ගමනකදී ලියැවුණු දින සටහන්. රෝස් වයිල්ඩ..
Rs. 380.00
Elisage Balu Patiya - එලිසාගේ බලු පැටියා
සුනඛ වලාකුළ, අද්භූත නරවෘක වලාකුළක් බවට පත්විය. එලිසා මිදුල වටේ ඇවිදිමින් සහ පැන්ඩා පඳුරු ගවේෂනය ක..
Rs. 370.00
Malory Towershi Seetha Samaya - මැලෝරි ටවර්ස්හි සීත සමය
මේ නවය පන්තියේ දැරියන් විසින් ඔබට කරනු ලබන කාරුණික ආරාධනයයි.එන්න, අප හා එක්ව නවක ගුරුතුමියන්ව හඳුනා ..
Rs. 750.00
Malory Towershi Gimhanaya - මැලෝරි ටවර්ස්හි ගිම්හානය
ලෝකය දෝතට ලැබුණ ද මේ අවස්ථාව අත්හරින්නේ නැහැ.ගිම්හානය යනු මැලෝරි ටවර්ස් වලට විනෝද ගමන්, අසුන් පිට යෑ..
Rs. 430.00