ආදරණීය භානු,
ශාස්තෲන් වහන්සේලාටත් ඔවුන්ට ලංවූ මිනිසුන්ටත් හැර දැන් කෝටි සියයකට පමණ වන මනුෂ්‍යාත්මවලට ප්‍රේමය වන්නේ ආත්මාර්ථයම නොවේද?
මගේ ප්‍රේමයේ නිර්වචනයද එහිම දිගුවක්ය.
වෙන්වන්නන් විසින් ඉතිරිවන්නන් වෙත සදාකල්හි තබා යන විලාපයම ප්‍රේමය වේ.
2014 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
Thara Mage Dev Duwa - තාරා මගේ දෙව් දුව
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Nishanka Wijemanna - නිශ්ශංක විජේමාන්න
- - Swarna Pusthaka Award Nominated Books 2014 - 2014 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- - Books to read in Quarantine
- ISBN: 9789551559816
- Availability: Out Of Print
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35