"ඉතින් ඔයා ඉන්නෙ මාත් එක්ක එකතු වෙලා ඒ මිනිහට ගහන්නද?"
"නෑ බේරගන්න"
"ළමයට එහෙනම් මං ගැන ආදරයකුත් තියනවා."
"මගේ ආදරය පරීක්ෂා කරන්න එපා. අවුරුදු දාහතර පහළොවේදි ඇති වුණු ආදරය වැඩිවුනා මිසක් අඩුවුනේ නෑ. ඔයාටනේ මගේ ආදරේ මදි වුනේ.
ඒකනේ මේ ලොකු ප්රශ්න අපට ඇතිවුනේ"
"හැමදේම දැන දැනත් චම්මි තවත් ඔය විදිහට කතා කරයි කියලා මම හිතුවේ නැහැ."
Athwela Wennada Man Ayeth - අත්වැල වෙන්නද මං ආයෙත්
- Publisher: Thara Publishers - තාරා ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chiranji Ranathunga - චිරංජි රණතුංග
- ISBN: 9789557829319
- Availability: Out Of Stock
-
Rs. 395.00
- KBOOKS Cashback Rewards: 40