"ඉතින් ඔයා ඉන්නෙ මාත් එක්ක එකතු වෙලා ඒ මිනිහට ගහන්නද?"
"නෑ බේරගන්න"
"ළමයට එහෙනම් මං ගැන ආදරයකුත් තියනවා."
"මගේ ආදරය පරීක්ෂා කරන්න එපා. අවුරුදු දාහතර පහළොවේදි ඇති වුණු ආදරය වැඩිවුනා මිසක් අඩුවුනේ නෑ. ඔයාටනේ මගේ ආදරේ මදි වුනේ.
ඒකනේ මේ ලොකු ප්රශ්න අපට ඇතිවුනේ"
"හැමදේම දැන දැනත් චම්මි තවත් ඔය විදිහට කතා කරයි කියලා මම හිතුවේ නැහැ."
Athwela Wennada Man Ayeth - අත්වැල වෙන්නද මං ආයෙත්
- Publisher: Thara Publishers - තාරා ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chiranji Ranathunga - චිරංජි රණතුංග
- ISBN: 9789557829319
- Availability: Out Of Stock
-
Rs. 395.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Devadasi - දේවදාසි
දේවදාසියක් කසාද බන්දින එක සාපයක් කියල කියන්නේ බොරුවක් කිව්වට ඒක සම්පුර්ණ ඇත්ත. ඒ සාපෙ පලදුන්නෙ ..
Rs. 490.00
Sandharana - සන්ධාරණ
"ඈ චිත්රා නගේ මොකක්ද බං උඹේ කරේ තියෙන්නෙ ?" ඇය පසුපස ආ ජයබා ඇසීය. ඇය තම ගෙලේ වූ සුදු යකඩ ස්වස්තිකය ..
Rs. 450.00
Katu Randi Thuru - කටු රැදී තුරු
අනේ අම්මාපල්ලා මේ ගෑනුන්ට රෙදි පෙන්නන්න විතරනේ ඕනේ උදුරලා අරන් කපලා මහලා අන්දලා හැඩත් බලනවනේ ....
Rs. 600.00
Sinasemu Athitheta - සිනාසෙමු අතීතෙට
"ඊයේ රෑ පුරාම මිනිහෙක් මගෙ කාමරේ දොරකඩ ගාව ඉදගෙන ජීවිතේට අහපු නැති කුණුහරුප කියලා බාන්නා." &n..
Rs. 650.00