දොඹමල් දැන් බුදියගන්ඩ ... !!!
පාං බට්ට හෝං ගගහ එන කලට
නංගි වඩං මං දිව්වා වෙල කොණට
බේබි ඇවිත් ජෑම් බනිස් ගන්නකොට
නංගි ඇඬුව මාළු පාන් නැති දුකට
පේමගෙ බේකරියෙ තැටි පිහිනව අම්මා
හාමුගෙ හැලි වළං හෝදන්නෙත් අම්මා
සභාපති ගෙදර දර පැලුවත් අම්මා
ඡන්දෙ නොදෙන අපෙ කණවැන්දුම් අම්මා
කිඹුල් බනිස් රෝස් පාන් සහ කොත්තු
මේවා අපේ දෑසට හමු නොවිය යුතු
ඇත්ත සොයමි එය මනසට කරමි නතු
ගොටුකොළ කඩල විකුණනවා මෙයින් මතු
Thel Nathuwa Awilenda - තෙල් නැතුව ඇවිලෙංඩ
- Publisher: Gamage Publishers - ගමගේ පොත් ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Nagollagoda Dharmasiri Benadick - නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
- ISBN: 9789550476138
- Availability: Out Of Print
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hingaman Yadeema Thahanan - හිඟමං යැදීම තහනං
බරණි තොග කුරුණි බිඳවී බිව්වේ නෑ තමයිහවරි නුග තැඹිලි පැළමට පෙකණි වැල් සමයි . . . . .හඳ පළුවෙ සුද අරන්..
Rs. 350.00
Maye Amme Yamu Yanda - මයෙ අම්මෙ යමු යංඩ
දවසක් හලාවත හෝටලයකදී මිනිහෙක් එක්ක බුදියගන්ඩ ඇඳට පත්තරයක් එලද්දී ඒ පත්තරේ “අභිසාරිකා සහෝදරියට” කියල..
Rs. 300.00