මෙය ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ ටී. ලොබ්සාං රම්පා විසින් රචිත The Third Eye පොතේ සිංහල පරිවර්තනයයි.
ටිබෙටයේ බුදු සමය, ලාමාවරුන්, ඔවුන්ගේ ආධ්‍යාත්මික ශක්තීන්, චාරිත්‍ර
වාරිත්‍ර ගැන පමණක් නොව ටිබෙට් රට හා එරට ජනතාව පිළිබඳ ද කරුණු මෙ
කෘතියෙන් හෙළි කෙරෙයි.
ජීවත්ව සිටින්නකුගේ නළල සිදුරු කොට තෙවෙනි ඇස
විවෘත කිරීමෙන් කෙනෙකුට ප්‍රතිවේධ බලය නැතිනම් දිව්‍ය චක්සුව ලැබිය හැකි
බවත් තමා එසේ ‘තෙවෙනි ඇස’ ලබාගත් බවත් ලොබ්සාං රම්පා මෙම කෘතියෙන් පවසයි.
‘තෙවෙනි ඇසින්’ රම්පා දුටුවේ මොනවාද? අහසින් ගමන් කිරීම, අදෘෂ්‍යමානව
සිටීම, සිතකින් සිතකට පණිවිඩ යැවීම ආදිය ගැනද ඔහු මෙම කෘතියෙන් විස්තර
කරයි.
Thewana Asa - තෙවන ඇස
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
- - Lobsang Rampa - ලොබ්සාන් රම්පා
- ISBN: 9789556971415
- Availability: Out Of Stock
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Maya Lokaye Sarisarana Athma - මායා ලෝකයේ සැරිසරන ආත්ම
අපේ ආත්මයන්ගේ හඬට සවන් දෙන්න.මේ මායා ලෝකයයි. මිහිතලය මත ජීවිතය පරීක්ෂණයකි. ..
Rs. 1,200.00
Dupathaka Hudekalawa - දූපතක හුදෙකලාව
ස්විස් ජාතික රොබින්සන් යුවළ තම පුතුන් සිවු දෙනා සමග ගමන් කළ නෞකාව කුණාටුවකට හසුව අනතුරට පත්විය.අනෙක්..
Rs. 500.00
Yawes Lu Minisa - යවෙස් ලූ මිනිසා
යවෙස් ලූ මිනිසා බන්ධනාගාරයේ කවුළුවෙන් පිටතට රිදී බන්දේසියක් විසි කළේය.අතොස් හා රාවුලු එම බන්දේසිය අහ..
Rs. 890.00
Amathaka Wu Deshaya - අමතක වූ දේශය
Edgar Rice Burroughs ගේ “The Land That Time Forgot,The People That Time Forgot and Out of Time’s Aby..
Rs. 550.00
Luthawe Umathu Raja - ලූතාවේ උමතු රජ
Edgar Rice Burroughs ගේ “The Mad King” කෘතියේ සිංහල පරිවර්තනය ..
Rs. 420.00
Wiyagra Dadayama - ව්යාඝ්ර දඩයම
Edgar Rice Burroughs ගේ “The Eternal Lover” කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 350.00
Sinha Minisa - සිංහ මිනිසා
Edgar Rice Burroughs ගේ “The Lad and The Lion”කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 300.00
Jeewithaye Pelagesma - ජීවිතයේ පෙළගැස්ම
‘ද තර්ඞ් අයි’ ලියමින් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ටී.ලොබ්සාං රම්පා පැවසුවේ ටිබෙටයේ ලාමාවරයකු වූ ..
Rs. 1,200.00
Lasawen Aa Waidyawaraya - ලාසාවෙන් ආ වෛද්‍යවරයා
ටී. ලොබ්සාං රම්පා ලියූ පළමු කෘතිය ‘ද තර්ඩ් අයි’ (තෙවෙනි ඇස ලොව මහත්) ආන්දෝලනයක් ඇති කළ කෘතියක් වූයේය..
Rs. 1,200.00
Rampage Kathawa - රම්පාගේ කතාව
ටී. ලොබ්සාං රම්පා ගේ ‘තෙවෙනි ඇස’ සහ ඔහු අතින් ලියවුණු අනෙකුත් කෘතින් තරමටම මෑත කාලයේ මහත් ආන්දෝලනය..
Rs. 1,200.00
Lamawarayeku Samaga Jiwithaya - ලාමාවරයෙකු සමග ජීවිතය
මිනිසුන් සිතන ආකාරයට බළලුන් ගොළු සතුන් නොවේ .අනෙක් සතුන් හා සසඳන විට ගොළුවන් හා සමාන වන්නේ මිනිසුන් ..
Rs. 1,200.00
Kalu Dala Mala - කළු දළ මල
Alexandre Dumas විසින් රචිත The Black Tulip කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 450.00